ඉන්ධන මිල වැඩි නොකිරීමට අවසර ලබා නොදෙන්නේ නම් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන ලබා දීමේ තීරණයකට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එළඹීමට සූදනම් වෙයි.
එහි සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කරන්නේ ඒ අනුව විදුලි බලාගාර, දුම්රිය, මගී බස් රථ, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු අත්‍යවශ්‍ය සේවා වලට පමණක් ඉන්ධන...