ආයෝජන කෝල් එක

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    උබලට කෝල් එකක් ආවද ලෝක වෙලද මදය්ස්තානයේ මොකක් හරි කොම්පැනි එකකින් ඉන්වෙස්ට් කරන්න කියලා දැන් පැය 2කට කලින් කෝල් කරලා කිවුවා ගල්ෆ් ට්‍රේඩ් මොකක් හරි සයිට් එකක් ඉන්වෙස්ට් කරලා ඇමරිකාවේ ෆයිසර් හදන කොම්පැනියේ ශෙයා ගන්න ලු උන්
    ටැබ්ලට් එකක් හදලා කියලා
    දැනට ඩොලර් 52ක් වෙන එක ඊලග සති 3 - 74ක් වෙනව වෙනව කියලා තමා කිවුවේ
    මේකට කීයටවත් මම නම් සල්ලි දාන්නේ නෑ නමුත් මේවගේ කෝල් අපු උන් ඉන්නවද? අනික අපේ පෝන් නම්බර් ගන්න කොහොමද බන් ඔකුන්

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Aapoo maTth awith thiyrnswa meeta awrudu dekakata sithara kalin man nm block karala danawaa 😂
    ලන්කාවෙ ඉදන් කොහොමද ඉතින් ඇමරිකවේ ශෙයා ගන්නේ මම මොනවත් දන් නෑ වගේ අහගෙන හිටියේ නැත්නම් ඔකුන් ඔය විස්තර කියන්නේ නෑ නේ
     
    • Like
    Reactions: ChoronaSottiya

    RoyalBlu

    Well-known member
  • May 26, 2021
    499
    333
    63
    machan api oya sign up wena than walin , banks walin, anit godak than walin ban ape details wikunanawa. Ehemai contacts eliyata yanne
     
    • Wow
    Reactions: Idias

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,753
    113
    70
    Matat awa 3 years walata wage kalin Facebook and Amazon shares ganna kiyala okenma call ekak. Aparade gatte nane. Gaththa nam ada raja sapa :(
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    වෙලාවට මට එන්නෙ නෑ. උනුත් දන්නව මට සල්ලි නෑ කියල. ☹️
    උබ ගාව නෑ එහා ගෙදර නම්කියා ගාව නේ උබ්ලගේ අලුත් බිස්නස් එකේ සල්ලි නැති බන තමා කියන්නේ බිස්නස්කාරයෝ ඔක්කොම
     
    • Haha
    Reactions: Heshan Daminda

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Matat awa 3 years walata wage kalin Facebook and Amazon shares ganna kiyala okenma call ekak. Aparade gatte nane. Gaththa nam ada raja sapa :(
    කලානම් සල්ලි ට්කට බඩුම තමා මොකද්ද සයිට් එකක අයෝජනය කරන්න කියන්නේ ඒක ඩවුන් උනාම මොකෝ වෙන්නේ ඔකුන් කියයි උන් වගකීම් ගන්නෑ කියලා

    උගේ ID විස්තර ඔකොම ඉල්ලා ගනින්කෝ...
    අර මක්කටෙයි අනිද්ද සූම් මීටීන් එකක් තියනවා සහබාගි වෙන්න තමා කිවුවේ උබට සෙට් කරන්න ද ඔක්කොම විස්තර ගනින් මට වෙලාව නෑ අනික කීයටවත් මම ඔකේ සල්ලි දාන්නේ නෑ දාන්න තරම් සල්ලියකුත් නෑ
    ------ Post added on Feb 9, 2022 at 12:15 PM
     
    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    උබලට කෝල් එකක් ආවද ලෝක වෙලද මදය්ස්තානයේ මොකක් හරි කොම්පැනි එකකින් ඉන්වෙස්ට් කරන්න කියලා දැන් පැය 2කට කලින් කෝල් කරලා කිවුවා ගල්ෆ් ට්‍රේඩ් මොකක් හරි සයිට් එකක් ඉන්වෙස්ට් කරලා ඇමරිකාවේ ෆයිසර් හදන කොම්පැනියේ ශෙයා ගන්න ලු උන්
    ටැබ්ලට් එකක් හදලා කියලා
    දැනට ඩොලර් 52ක් වෙන එක ඊලග සති 3 - 74ක් වෙනව වෙනව කියලා තමා කිවුවේ
    මේකට කීයටවත් මම නම් සල්ලි දාන්නේ නෑ නමුත් මේවගේ කෝල් අපු උන් ඉන්නවද? අනික අපේ පෝන් නම්බර් ගන්න කොහොමද බන් ඔකුන්
    Mona hari investment-related WhatsApp groups wala innawada? They take numbers from these groups
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    ඉන්වෙස්ට් කලා ද බන් ඕකේ තඩි බොරු කිවුවේ අද නම් ඔකුන්
    pissuda bn owaye invest karanna. patta wadayak bn un nan denne call karala