පළවෙනි පෝස්ට් එක ටිකක් කියෝපන් මචන්
මම භාවනා කරන්න, මේක බෞද්ධ දෙයක් කියලත් නැහැ මේක බෞද්ධ නෙමේ කියලත් නැහැ
ඇඳේ හාන්සි උන ගමන් අන්න බෞද්ධ කියන්න එපා
අර ඉරෝෂන් එහෙම ඇඳේ ඉඳන් භාවනා කරන්න බැහැ කියන්නෙ නිකම් මම ඇඳේ ඉඳන් භාවනා කරන්න කියලා ත්‍රේඩ් එකේ කිව්වා වගෙ. ඒ වගේ ත්‍රේඩ් එකේ නොකියපු දේවල් බොරුවට...