-/මනෝකාය - සිරුරෙන් එළියට යමුද\-

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    මනෝකාය එලියට ගියාම ඇඟට සිහිය එන්නෙ නැහැ මචන් මනෝකායක් හරි පෙරේතයෙක් හරි ඇඟට රිංගන්නෙ නැතුව
    නිකම්ම බොඩි එක විතරක් වැඩ කරන්න පටන් ගන්නෙ නැහැ
    1.gif

    මනොකාය කියන්නේ මොකද්ද බං.. ආත්මයද.. හිතද.. ඔය දෙකම එකයි ද.. නොදන්නා කමට අහන්නේ.. :)
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    වැහුන දොරවල් වලින් යන්න පුළුවන් මචන්
    උබ හිතපන් කාමරයක් තියෙනවා දොරක් නැති, ඒකටත් යන්න පුළුවන් ;)

    ජනේලෙන්, වහලෙන්
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    මනොකාය කියන්නේ මොකද්ද බං.. ආත්මයද.. හිතද.. ඔය දෙකම එකයි ද.. නොදන්නා කමට අහන්නේ.. :)
    මනෝකාය එලියට ගියාම ශරීරයට කිසිම දෙයක් හිතන්න බැහැ
    හරියට නිකම් හාර්ඩ් ඩිස්ක් එක format කරපු ලැප්ටොප් එකක් වගේ වෙනවා
    ඒක නිසා මම විශ්වාස කරන්නෙ මනෝකාය කියන්නෙ හිතට

    මනෝ + කාය කියන වචනේ තේරුමත් මනසින් (මනෝමය) හැදුන කය
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පළවෙනි පෝස්ට් එක ටිකක් කියෝපන් මචන්
    මම භාවනා කරන්න, මේක බෞද්ධ දෙයක් කියලත් නැහැ මේක බෞද්ධ නෙමේ කියලත් නැහැ
    ඇඳේ හාන්සි උන ගමන් අන්න බෞද්ධ කියන්න එපා

    :)

    ටහුකන්න ආය ඇදේ හාන්සි උනාම බවුද්ද වෙනවද?
    එහෙනම් රැට හැම එකම බෞද්දනේ :P
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0

    ටහුකන්න ආය ඇදේ හාන්සි උනාම බවුද්ද වෙනවද?
    එහෙනම් රැට හැම එකම බෞද්දනේ :P
    ඉරොෂාන් ලොජික් තමා
    නිදා ගන්න හැමෝම බෞද්ධ:P:baffled:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අද The Lost බැලුවද? ඒකෙ හර්ලිට වෙලා තියනදේ උබටත් වෙලා තියෙන්නෙ, භාවනා කරන්ටත් බය හිතෙන ඒක දැක්කම
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    අද The Lost බැලුවද? ඒකෙ හර්ලිට වෙලා තියනදේ උබටත් වෙලා තියෙන්නෙ, භාවනා කරන්ටත් බය හිතෙන ඒක දැක්කම
    හර්ලි මොකාද?
    මට මතක නැහැ මචන් දැන්, ගොඩක් කල් ඕක බලලා
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    හර්ලි මොකාද?
    මට මතක නැහැ මචන් දැන්, ගොඩක් කල් ඕක බලලා

    අර බතලය, උෟ හිතෙන් මවාගත්ත මිනිහෙක් එක්ක ජීවත්වෙන්නෙ
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Me Kello Gewal athule heluwen inna ewath oya seen ekata penavada ban.?

    ඔව් ඔව්, එකපාරක් එලකිරියෙ කොල්ලෙක් දැකල තියෙනව සල්ලිකාර ගෙදරක කෙල්ලෙක් හෙලුවෙන් sofa එකේ දිගාවෙල කූල් ඩ්රින්ක් එකක් බිබී ඉන්නව,
     
    • Like
    Reactions: Sheran531531

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    යාළුවා මම ක්‍රිස්තියානි මටත් අසයි මේක කරලා බලන්න ඔන්න මටනම් කවදාවත් මේ වගේ දේවල් වෙලා නැ මටත් පුළුවන් වෙයිද ට්‍රයි එකක් දීලා බලන්න මට මුල ඉදන් කරන විදිය කියලා දෙන්න පුලුවන්ද මම මස් මලු කන කෙනෙක්​
     
    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    ඔව් ඔව්, එකපාරක් එලකිරියෙ කොල්ලෙක් දැකල තියෙනව සල්ලිකාර ගෙදරක කෙල්ලෙක් හෙලුවෙන් sofa එකේ දිගාවෙල කූල් ඩ්රින්ක් එකක් බිබී ඉන්නව,

    Man oya seen eka kiyeuwa ban...U dala tibbe kellek sofa set eke hansi wela cool drink ekak biuwa kiyala.... haaah apatta Rep++ hodee
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මනෝකාය එලියට ගියාම ඇඟට සිහිය එන්නෙ නැහැ මචන් මනෝකායක් හරි පෙරේතයෙක් හරි ඇඟට රිංගන්නෙ නැතුව
    නිකම්ම බොඩි එක විතරක් වැඩ කරන්න පටන් ගන්නෙ නැහැ
    1.gif

    කවුරු හරි ඔය අස්සෙ උඹව බලන්න අවොත් උඹ ඇඳ උඩ මැරිලා කියල හිතයි නෙ බන්. :baffled: පොඩි නෝට් එකක් වත් තියපන් හදිස්සි වැඩකට එලියට ගියා ඉක්මනට එනව කියල :yes:
     
    anu1975

    Member
    Jan 7, 2014
    16
    2
    3
    Melbourne Australia
    Thanks for posting really intresting topic

    Currently I'm in Australia and I'm maintaining Buddhist Meditation Centre here in Melbourne with Sri Lankan Buddhist munk. The buddist monk have connection with " Monk meditation in Sri pada Jungle having " Abingha". This Buddist monk can see all things that we cant see. Specially spirits or "prethaya". Recently my grand father passed way and he was very good buddist who done lot of dana but last stage is was weak and died without good conscious. As we search about his soul he is born in dugathi /pretha loka. This is very interesting topic based on mediation techniques. As you go deep and deep you can see your past life. So you can prove Buddhist " reborn " concept by yourself. Thats why Buddha mentioned you can believe Buddhist teachings by yourself, don't believe once you read from book or told by someone else.
     
    පෝස්ට් එක සින්හලෙන් කියවල අැයි ඉංගිරිසියෙන් රිප්ලයි කරේ:angry:
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,342
    16,032
    113
    Colombo
    කරලා බලන්න හිතෙනවා....එලකිරියෙ කවුරු හරි කරලා තියෙනවද
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    බුදුගුණ යන්ත්‍රය ගැන කියවෙච්ච නිසා සහ බලගතු ආරක්ෂාවක් කියලා පරම්පරා ගානක් තිස්සේ පැවතගෙන එන නිසා thread එක දාපු කෙනාගෙත් වැඩේ කරන්න යන කට්ටියගේ ආරක්ෂාවට වැදගත් වෙයි කියලා නවගුණ යන්ත්‍රය හදන හැටි දාන්නේ. හදාගන්නවා නම් පළපුරුදු කෙනෙක්ට කියලා හරි, තමන්ම හරි හදා ගන්න.

    *** වැදගත් දේ තමා තමන් විශ්වාස කරන දේට මේක ගැලපෙන්නේ නැත්තම් ප්‍රතික්ෂේප කරන්න. බොහොම "අනුකම්පාවෙන්" මතක් කරන දෙයක් තමා මට අපහාසයක් කලත් ලෝකටය අනුකම්පාවෙන් තමන්ගේ ගිහි කාලයේ අත්දැකීම විස්තර කරලා තියන මේ ස්වාමින් වහන්සේට අපහාසයක් වෙන විදිහට කිසිම දෙයක් post නොකරන්න කියන එක.

    2zpr4e8.jpg

    2cnc9rm.jpg

    5pheo4.jpg

    2eevo7k.jpg

    169qdrm.jpg

    2cwvcea.jpg

    ot2fcx.jpg

    2cnyqkk.jpg
     
    Last edited:

    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    යාළුවා මම ක්‍රිස්තියානි මටත් අසයි මේක කරලා බලන්න ඔන්න මටනම් කවදාවත් මේ වගේ දේවල් වෙලා නැ මටත් පුළුවන් වෙයිද ට්‍රයි එකක් දීලා බලන්න මට මුල ඉදන් කරන විදිය කියලා දෙන්න පුලුවන්ද මම මස් මලු කන කෙනෙක්​
    ඔය තියෙන්නෙ මුළ ඉඳන් තමා මචන්
    ක්‍රිස්තියානි අය ක්‍රිස්තියන් ආගමේ පිළිවෙත් සතියත් අනුගමනය කරලා වැඩේ පටන් ගන්න ඕන:D