4G වලට වඩා දහස් ගුණයකින් වේගවත් 5G අන්තර්ජාලය.
දැනට පවතින 4G තාක්ෂණයට වඩා දහස් ගුණයකින් වේගවත් මෙම 5G ජලය සංවර්ධනය කිරීම සඳහා ඩොලර් බිලියන 1.5 ක පමණ මුදලක් දකුණු කොරියානු රජය විසින් ආයෝජනය කර තිබෙනවා. එම 5G ජාලය භාවිතා කරමින් සම්පූර්ණ චිත්‍රපටයක්ම එක තත්පරයක් තුලදී බාගත කරගැනීමට දකුණු...