1. poor boy

    Elakiri Helping Star ERROR

    මම උඹ වගේ උන් වෙනුවෙන් තමා බන්. මේ ත්‍රෙඩ් එක දැම්මේ:(:(
  2. poor boy

    Elakiri Helping Star ERROR

    ඔව් මචං මම උඹ කියන කතාව පිලිගන්නවා ඒ වුනාට අර ඉතිරි බහුතරය ගැනත් හිතන ඕනේ නේද?
  3. poor boy

    Elakiri Helping Star ERROR

    ඔව් ඉතින් එහෙම එක එක අංශයෙන් වෙන වෙනම ත්‍රෙඩ් දාන්න බැරි එක ඇත්ත මචං ඒ වුනාට එක්කෙනෙක් ස්ටා වෙනකොට ගොඩ දෙනෙක්ට චුට්ටි චුට්ටි කල කිරීම් ඇති වෙන එකත් සාදාරන නෑ මචන් ඒකයි මම මෙහෙම කතා කලේ
  4. poor boy

    Elakiri Helping Star ERROR

    මචං උඹලට ඔහොම හොඳම හෙල්පිං ස්ටා කෙනෙක් හොයන එක සධාරන නෑ කියලා මට හිතෙනවා. මොකද මචං ඕක නිකන් කාටද වැඩිම දැනුමක් තියෙන්නෙ කියලා හොයනවා වගේ වැඩක්. අපි හැමෝටම දැනුම කියන දේ තියනවා. ඒ දැනුම තියෙන්නේ. ඒ ඒ ශේස්ත්‍ර වලට අදාලව. කෙනෙක් ෆොටෝග්‍රැෆි ගැන විශාල දැනුමක් තියන කෙනෙක් වෙන්න පුලුවන්. නමුත් එයා...
  5. poor boy

    **Elakiri Helping Star(Nominating)**

    saslit,rcccc,crazy buddy,dath kibula.
  6. poor boy

    **Elakiri Friendship Star (Nominating)**

    saslit, rcccc,0716aravindha,malinga ayya, crazy buddy, mr chahi, repost buwa, kosala wikramasekara
  7. poor boy

    hi guys i need your help......

    lets start machan:)
  8. poor boy

    hi guys i need your help......

    :):)
  9. poor boy

    hi guys i need your help......

    yes machan come and join with this thred:)
  10. poor boy

    hi guys i need your help......

    ohh wtz going on guys
  11. poor boy

    30 th november katharagama kiriwehara

    big bump from me
  12. poor boy

    <<< උපහාර...>>>

    affa ehemath ekakdha. balamu balamu ban monday gihilla balanna ona ban
  13. poor boy

    <<< උපහාර...>>>

    මචං ඩොංගල් කට්ට අරගෙන ඒක අන්ලොක් කරලා මට වෙනින් සිම් එකක් දාගන්න බැරිද? මචං මටනම් ඔය පැකේජ් එක නෙමේ වටින්නේ දාහට ඩොංගල් එක ගන්න එක තමා මට වටින්නේ. උඹලා මොකද හිතන්නේ මගේ අදහස ගැන
  14. poor boy

    <<< උපහාර...>>>

    ow ban try karanna ona
  15. poor boy

    <<< උපහාර...>>>

    :):)thanx 4 the info
  16. poor boy

    <<< උපහාර...>>>

    :shocked::shocked:
  17. poor boy

    <<< උපහාර...>>>

    aththatama machan mata oya off peak kathawa therune na ban.. dan apita 5GB dhunnata eken dawalta puluwan 3gb ra 12 passe puluwan 2 gb ehemadha machan. ethakota masekatama dawalta puluwan 3 gbdha? oya 3gb masayak use karanna onadha dhawal waru waladhi.. ekanam tikak amaru wadak ne...
  18. poor boy

    <<< උපහාර...>>>

    mama adha aniwa gihin ganna balanawa. machan masayatamadha 5 GB thiyenne. speed eka hodaynam mata e athi ADSL luth thiyanawane. skype call eka hodata ganna puluwannam goda
  19. poor boy

    <<< උපහාර...>>>

    thanx machanla :):):)

    No contents