!~~~~දත්ත හොරු ටික පන්නමු~~~~!
අපි පාවිච්චි කරන ගොඩක් වයිරස් ගාර්ඩ්වලින් කරන්නෙ වයිරස් එකක් අහු උනාම ෆයිල් එක පිටින්ම මකනවා. එහෙමත් නැත්තම් ෆයිල් එක වැඩ කරන්න අවශ්‍ය කොටස් මකනවා. අන්තිමට වෙන්නෙ අපිට ඒ සොෆ්ට්වෙයා එක අළුතෙන් ඉන්ස්ටෝල් කරන්න වෙන එක. ඒක නම් කමක් නැහැ කියමුකෝ සිස්ටම් ෆයිල් එකක් එහෙම...