!~~වයිරස් ඇවිත් යකා නටනවද? මෙන්න දුම්මල~~!
මැෂින් එකට වයිරස් ඇවිත් යකා නටනවද? මෙන්න තියෙනවා යක්කු එලවන්න හොඳ වැඩක්! හොඳ වයිරස් එකක් ආවහම අපිට අළුතින් ප්‍රෝග්‍රෑම්ස් ඉන්ස්ටෝල් කරන්න බැරි වෙනවා. එතකොට ගොඩක් අය කරන්නෙ මැෂින් එක ෆෝමැට් කරන එක, ඒත් අපිට ඒ වෙලාවටත් පාවිච්චි කරන්න පුළුවන් එකක් තමා kaspersky virus removal tool කියන්නෙ !

ඩවුන්ලෝඩ් කරලා රන් කලාම ඉතින් ඔය ලොකු හයි කාරයෝ සේරම යටයි.
Download 97mb
Code:
http://www.crocshare.com/o5k8dmmunib9/kaspersky_virus_removal_tool__ZTU_.exe.html