දත් අතර හිඩැස් වලට මොකද කරන්නේ :(
:confused:
මගේ මෙන්න මේවගේ දත් වල case එකක් තියෙනවා. මෙහෙම තිබිලා හදාගත්ත අයගෙන් උපදෙසක් ඕනි.. braces දාලා හදාගන්න පුළුවන් කියල නෙට් එකේ දැක්කා.
මට දැනගන්න ඕනි
මේක ලංකාවේ කරන්න කීයක් වගේ යනවද,
කොච්චර දවසක් යයි ද? ,
කව්ද හොදම doctor මේවගේ ඒවට kandy වල...