දත් අතර හිඩැස් වලට මොකද කරන්නේ 

මගේ මෙන්න මේවගේ දත් වල case එකක් තියෙනවා. මෙහෙම තිබිලා හදාගත්ත අයගෙන් උපදෙසක් ඕනි.. braces දාලා හදාගන්න පුළුවන් කියල නෙට් එකේ දැක්කා.
මට දැනගන්න ඕනි
මේක ලංකාවේ කරන්න කීයක් වගේ යනවද,
කොච්චර දවසක් යයි ද? ,
කව්ද හොදම doctor මේවගේ ඒවට kandy වල ඉන්න ,
සහ sideeffect එහෙම තියෙනවද දත් කැඩෙන ඒවා වගේ (මේක වෙන්නේ හක්කේ තියෙන අසමානතවක් නිසානේ..ඉතින් අපි දත් කොච්චර braces දාල ඇද්දත් හකු වල තියෙන හැඩේ වෙනස් වෙන්නේ නෑ නේද
) ..?
මේ සීන් එක නිසා හිනා වෙද්දීත් මොකද්දෝ වගේ ෆීලින්ග් එකක් එනවා
මට දැනගන්න ඕනි
මේක ලංකාවේ කරන්න කීයක් වගේ යනවද,
කොච්චර දවසක් යයි ද? ,
කව්ද හොදම doctor මේවගේ ඒවට kandy වල ඉන්න ,
සහ sideeffect එහෙම තියෙනවද දත් කැඩෙන ඒවා වගේ (මේක වෙන්නේ හක්කේ තියෙන අසමානතවක් නිසානේ..ඉතින් අපි දත් කොච්චර braces දාල ඇද්දත් හකු වල තියෙන හැඩේ වෙනස් වෙන්නේ නෑ නේද
) ..?මේ සීන් එක නිසා හිනා වෙද්දීත් මොකද්දෝ වගේ ෆීලින්ග් එකක් එනවා