Sri lanka

ABLive

Member
Jan 9, 2017
122
44
0
.
.............
.........................
...................................
.........................................
.
.
.
.............
.........................
...................................
.........................................
.
.
ශ්‍රී ලංකා පරිපාලන සේවා විභාගය ( SLAS open, grade iii) ගෙන විස්තර ටිකක් ඕනි මචං. exam එකට papers 5ක් තියෙනවා කියල විතරයි දන්නේ :( exam එක කරපු සහ කරන්න ඉන්න උන් පොඩ්ඩක් විස්තරයක් දානවද?

1.මොනවගේ ප්‍රශ්නද අහන්නේ?

2.class යන්නේ නැතිව exam එක කරන්න අමාරුද?

3.pastpapers එහෙම හොයාගන්නේ කොහොමද?

මෙන්න මේවගේ ඒවා ගෙන දන්නවනම් කියන්න... thank you !!:yes: