1. RusiruDon

    📱පිටකොටුවේ Phone repair & Phone accessories සදහා නියම place 🛠

    කියන තරම් නම් වැඩ කාරයෙක් නෙමෙයි
  2. RusiruDon

    Mountain Bike එකක් හොයන අයට මෙන්න උත්තරේ

    Trinx බයික් එක අවුලක් නෑ ඒ උනාට තියන ඩිස්ක් එක එහෙම ටිකක් කොලිටි මදී කියලා හිතෙනවා. මම 800km වගෙ පැදලා තියනවා Strava ඇප් එකෙන් දුර නම් බලන්නෙ ඕවරෝල් බයික් එක අවුලක් නෑ මම ගත්ත ගාණට ඒ දවස් වල දැන් මගේ එක දන්න තරමින් 150000 කිට්ටු කරනවා
  3. RusiruDon

    Keychron keyboard පාවිච්චි කරන අය

    අහ් මේ ඩොලර් 300 දීලා සද්දෙ ඇහෙන කීබෝඩ් එකක් අරන් තව ඩොලර් 400 දීලා නොයිස් කැන්සලේශන් හෙඩ්සෙට් එකක් ගත්ත අයියා නේහ් :D
  4. RusiruDon

    Mountain Bike එකක් හොයන අයට මෙන්න උත්තරේ

    මම පාරෙ වැඩිය පැදෙන්නෙ නෑ කදු ටිකක් තියනවා ඕෆ් රෝඩ් ටයිප් ඒවා පදින්න ගත්තෙ. පාරෙ පදින්න නම් හයිබ්‍රිඩ් එකකට යන්න මම පාරෙ වැඩිය පැදෙන්නෙ නෑ කදු ටිකක් තියනවා ඕෆ් රෝඩ් ටයිප් ඒවා පදින්න ගත්තෙ. පාරෙ පදින්න නම් හයිබ්‍රිඩ් එකකට යන්න ------ Post added on 1654320036
  5. RusiruDon

    Next PM ? [Poll]

    හිටපු මොලයක් තියන ඔක්කොටම නාකි මයිනලා වැඩේ දුන්නනෙ :no:
  6. RusiruDon

    Next PM ? [Poll]

    නාමල්ට වෝට් කරපු උනුත් ඉන්නවනෙ යකෝ
  7. RusiruDon

    6.45 GB Witcher season 1 එක seedr.cc දාල දෙන්න පුළුවන් පින්වතෙක් ඉන්නවද ??

    දාලල දෙන්න පුලුවන් පට්ට ස්ලෝ හැබැ්‍ි මෙන්න seedr.cc ලින්ක් එක ඕන අය ගන්න https://www.seedr.cc/download/archive/2bd687d5244a00f02d95648bc7688265485e08331583831b3eb20e852747504d?token=d03376289d2f36a312a602ad2669ae78f1577b4fc1aac2f1646634498990fd7b&exp=1652073728 ------ Post added on 1651987359
  8. RusiruDon

    Disgusting People. let's find him

    මම කියන්නෑ පේජ් රීච් කරගන්න වයිරල් යවාගන්න මේක ශෙයා කරන්න කියලා පොඩි එකෙක් උට හැදෙන්න චාන්ස් එකක් දෙන්නත් ඕන ඌව චප්ප චොරම කරලා දාන එකත් හොද නෑ ඒ උනාට උට දඩුවමක් දෙන්න ඕන. පොඩි එකා කියලා වැඩකුත් නෑ හොද නරක තේරෙන වයසක එකෙක්නෙ
  9. RusiruDon

    Disgusting People. let's find him

    දඩුවමක් දෙන්න ඕන. ජාතිවාද ඇදල ගන්න එපා මෝඩයො වගෙ
  10. RusiruDon

    රට ගිහින් වැඩ කරන්න දෙන companies මොනවද?

    inbay and HCL වල සීන් එකක් ආරංචී
  11. RusiruDon

    දකුණෙ උන්ගෙ කපටිකම

    දකුනෙ කිව්ව ගමන් මිනිස්සු කපටි නෑ. දකුණෙ මුහුද අද්දර මිනිස්සු මාළු වෙළදාම ජීවිකාව කරගත්ත මීනිස්සු ටිකක් නාහෙට නාහන සෙට් එකක් ඒක එන්නෙ අවුවෙ කරවලා ඒ වගෙ දේවල් එක්ක අනික ඒ මිනිස්සුන්ට පහසුකම් එහෙමත් අඩුයි. අනික ඔය කතා විලාසෙ @Nidarshana_k කිව්ව වගේ හැම පැත්තකම එහෙම නෑ ඇදලා කතා කරනවා කරණ්දෙනිය වගේ...
  12. RusiruDon

    දකුණෙ උන්ගෙ කපටිකම

    අඩො අපි අහිංසකයි. මේකට හෙන හෑල්ලක් ලියන්න වෙනවා තේරුම් කරන්න
  13. RusiruDon

    Rise of Nations - Extended Edition & Age of Empires are now on sale at steam!

    ඕක අපි නෙමේ ගහන්න ඕන රට කරවන මහ් උන්ට ගහන්න දෙන්න ඕන එතකොටවත් තේරෙවි රටක් දියුණු කරාම තියන ආතල් එක. ගොබ්බ මරිමෝල් හැත්තක්නෙ ඉන්නෙ
  14. RusiruDon

    පරණ ගානට Innovex Electric Pressure Washer

    මේක කොච්චර වැඩක් වෙයිද කියල කියන්න බෑ රටේ තත්වෙ එක්ක. Damro එකේ Innovex Electric Pressure Washer එක කලින් තිබුනෙ 12 වගෙ දැන් 24 වගෙ වෙනවා හැබැයි Daraz එකේ ඒකම තාම 15 තියනවා අවශ්‍ය කෙනෙක් ඉක්මනට ගන්න මෙන්න ලින්ක් එක. මේකෙ තව ප්‍රෙශර් වැඩි මොඩල් එකක් තියනවා ඒක් දැන් 28 කලින් ඒක 14 වගෙ තිබුනෙ. ඒ...
  15. RusiruDon

    Office key ගන්න recommended page or web එකක්

    unge service eka patta neh බලෙන්ම වගේ කරල දෙන්නෙ :lol:
  16. RusiruDon

    Office key ගන්න recommended page or web එකක්

    badupot.com highly recommended
  17. RusiruDon

    Vision Care එකෙන් Spectacles ගන්නකොට පරිස්සමින්

    මට සෙට් උනේ නම් වික්‍රමාරච්චි එකෙන්. මම මේකෙම රිප්ලයි එකක් දාල ඇති නූලෙ පේජ් පොඩ්ඩක් බලන්න. පිටකොටුවෙන් අඩුවට කරගන්නත් පුලුවන් ඒ උනාට මම ඒක Recommend කරන්නෙ නෑ ගොඩක් ෆ්‍රේම් ඉක්මනට කැඩෙනව එක්කො හීරෙනවා
  18. RusiruDon

    Vision Care එකෙන් Spectacles ගන්නකොට පරිස්සමින්

    වික්‍රමාර්ච්චි එකෙන් කස්ටමයිස් කරල ගත්තෙ

    No contents