පරණ ගානට Innovex Electric Pressure Washer

RusiruDon

Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    මේක කොච්චර වැඩක් වෙයිද කියල කියන්න බෑ රටේ තත්වෙ එක්ක. Damro එකේ Innovex Electric Pressure Washer එක කලින් තිබුනෙ 12 වගෙ දැන් 24 වගෙ වෙනවා හැබැයි Daraz එකේ ඒකම තාම 15 තියනවා අවශ්‍ය කෙනෙක් ඉක්මනට ගන්න මෙන්න ලින්ක් එක. මේකෙ තව ප්‍රෙශර් වැඩි මොඩල් එකක් තියනවා ඒක් දැන් 28 කලින් ඒක 14 වගෙ තිබුනෙ. ඒ ප්‍රෙශර් වැඩි එක නම් නෑ පරණ ගානට මට හම්බුන්නෑ



    ප.ලි
    දැන් මේකෙ උන් කියන්න එපා මේකත් විකුණන්නෙ මම කියලා කලින් මවුන්ටන් බයික් වික්ක කිව්වා මම Johnny Sins වගේ ඩයල් එකක් නෙමෙයි සේරම බිස්නස් කරන්න

    @CorD SaC අයියට 28 තියන Pressure වැඩි එක Ikman එකේ හම්බෙලා කලින් ගණන් වලට මෙන්න ලින්ක් එක බඩු තිබේද නැද්ද දන්නෑ
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,760
    28,116
    113
    මේ Daraz එකේ බිස්නස් කරන මල්ලි කෙනෙක් මම දන්නවා. අලුත් අවුරුද්දේ බිස්නස් සරු වෙන්න කියලා සුබ පතනවා.✌🏻
     

    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    මේ Daraz එකේ බිස්නස් කරන මල්ලි කෙනෙක් මම දන්නවා. අලුත් අවුරුද්දේ බිස්නස් සරු වෙන්න කියලා සුබ පතනවා.✌🏻
    Thanks aiye :lol:
     
    • Haha
    Reactions: CorD SaC

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,876
    2
    54,542
    113

    Edit : Out of stocks


    බ්‍රවුන්ස් එකෙන් LION 100Bar pressure washer එක විකුණනව Innovex එකේ specifications මයි තියෙන්නෙ 2022.10.03 වෙනකං වවුචර් Apply කළාම 15 ට ගතහැකි (Mastercard ක්‍රෙඩිට් කාඩ් තියෙන අයට)

    Innovex IPW001 (Damro) :


    • 20 min continuous washing
    • 5.5 Mtr Hose
    • 5 Mtr Power cord
    • Spray gun with adjustable spray nozzle
    • Water inlet quick connector
    • Nozzle cleaning pin
    • Rated pressure - 7MPa
    • Allowable Pressure - 10MPa
    • Rated Flow - 5.5 l/min
    • Max Flow - 6.5 l/min

    LION LT304 (Browns) :

    • Self-resetting thermal cut-out
    • 5 Mtr Hose
    • 5 Mtr Power cord
    • Spray gun with adjustable spray nozzle
    • Water inlet quick connector
    • Nozzle cleaning pin
    • Rated pressure - 8MPa
    • Allowable Pressure - 10MPa
    • Rated Flow 5.5l/Min
    • Max Flow 6.5L/Min
    තව Free hair clipper එකක් දෙනවලු රුපියල් 3,490 වෙන

    Link : https://www.daraz.lk/products/lion-...r-clipper-sf-1950-i129236007-s1046497020.html
     
    Last edited:
    • Like
    Reactions: batwise

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,267
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්
    බ්‍රවුන්ස් එකෙන් LION 100Bar pressure washer එක විකුණනව Innovex එකේ specifications මයි තියෙන්නෙ 2022.10.03 වෙනකං වවුචර් Apply කළාම 15 ට ගතහැකි (Mastercard ක්‍රෙඩිට් කාඩ් තියෙන අයට)

    Innovex IPW001 (Damro) :


    • 20 min continuous washing
    • 5.5 Mtr Hose
    • 5 Mtr Power cord
    • Spray gun with adjustable spray nozzle
    • Water inlet quick connector
    • Nozzle cleaning pin
    • Rated pressure - 7MPa
    • Allowable Pressure - 10MPa
    • Rated Flow - 5.5 l/min
    • Max Flow - 6.5 l/min

    LION LT304 (Browns) :

    • Self-resetting thermal cut-out
    • 5 Mtr Hose
    • 5 Mtr Power cord
    • Spray gun with adjustable spray nozzle
    • Water inlet quick connector
    • Nozzle cleaning pin
    • Rated pressure - 8MPa
    • Allowable Pressure - 10MPa
    • Rated Flow 5.5l/Min
    • Max Flow 6.5L/Min
    තව Free hair clipper එකක් දෙනවලු රුපියල් 3,490 වෙන

    Link : https://www.daraz.lk/products/lion-...r-clipper-sf-1950-i129236007-s1046497020.html
    වවුචර් = 1000
    Master card = 12%

    demma ma enne 16k wage ne?
    15 k kara ganna vouchers keepayak danna puluwan da..?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,876
    2
    54,542
    113
    වවුචර් = 1000
    Master card = 12%

    demma ma enne 16k wage ne?
    15 k kara ganna vouchers keepayak danna puluwan da..?

    Voucher 1000 වැටුණම ප්‍රයිස් 17,990

    12% ආවම 17,990*88% = 15,831

    ශිපින් ෆ්රී, ඔය hair clipper එකකුත් හම්බෙනව ඉතින් 15,831 ට ලාබනේ
     
    • Like
    Reactions: -333-

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    කිරියේම උන් අරගෙනද කොහෙද? හැබැයි වාසි ඔෆර් එකක්. බාන්ඩේ නම් කොහොමද දන්නේ නැහැ
    Badu hodai, සැහෙන්න wada gatta
    man අප්‍රේල් ද කොහෙද gatte meke post eka dakala. 15i වුණේ.
     
    • Love
    Reactions: -333-