කාලකන්නි යක්කු.......... මුන් එන්න එන්න බෝ වෙනවා ( Chineese haththa ) . මචන් ලෙදර් සපත්තුත් සත්තුන්ගෙන්ද හදන්නෙ. හපෝ මාර දුකක් බං. චික් කුකුල් මස් විතරයි කන්නෙ.......... එකත් නැවැත්තුවා ඒත් party වලදි කන්න හිතෙනව බං. අපිට සන්ත්තුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න බෑ බං. මහ ජරා වැඩක් ඒක. උන් කොච්චර...