ඇහුවහම මොලේ මඤ්ඤං වෙන සිංදු 5ක්!!!
:shocked::shocked::yes::D
ඔය හින්දි සිංදු, ඉංග්රීසි සිංදු, උස්බෙකිස්තාන් සිංදු කොච්චර තිබ්බත් ලංකාවේ සිංහල සිංදු තරමට අපිට දැනෙන වෙන දෙයක් නෑනේ බොස්. හැබැයි සමහර සිංදු තියෙනවා ඒවල ගී පද ඇහුවහම එක්කෝ බය හිතෙනවා, නැත්තං මොලේ කොලොප්පං වෙනවා. මේ කියන්න යන්නේ එහෙම...