(SCREAM 1-4)Me Films Set eka Hodada Machanla???

dillyrulz

Junior member
  • Jul 5, 2011
    158
    10
    18
    Colombo
    BassCrazeCollection.jpg


    :rolleyes::confused:Meka Collection ekak machanla..poddak kiyapanko hodada kiyala me films set eka....loku udawwak..Danna kauru hari help ekak denawada???
    :confused::rolleyes:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    කට්ටියට ඒ පාර කපන කොටන ෆිල්ම් පිස්සුවක් ගහලා වගේ..අර deanxx කාරයා තමා ඔක්කොම කරන්නේ..නිදන් ඉන්න කොටි ඇහැරවනවා..:rofl:
     

    ASR

    Active member
  • Feb 21, 2007
    742
    244
    43
    මට නම් Scream එච්චර ඇල්ලුවේ නෑ. ඕක බලද්දි නලුවෝ ක්‍රියා කරන්නේ මෝඩ විදියට කියල නිතරම හිතෙනව. ඒ වුනාට මම සෙට් එකකම බැලුව. Saw, Wrong Turn වගේ දරුණු එකක් නෙවේ. ඔකේ වෙන්නේ වෙස්මූනක් දාගත්ත එකෙක් කට්ටිය මරන්න ගන්නව. රහස් පරීක්ෂක පැත්තටත් ටිකක් බරයි.
     
    Last edited: