එළම බන්.එක පාරක් ඔය චයිනීස් අකුරු තියන සයිට් එකකට ගිහින් සොෆ්ට්වෙයා එකක් ඩවුන් උනා,:rolleyes:හිතුවෙ අර මේගා එකේ වගේ ඩිරෙක්ට් ගන්න පුලුවන් වෙන එකක් වෙන්න ඇති කියලා.කොම් එකට දැම්මට පස්සෙ තමයි තරු පෙනුනෙ,:shocked:බ්‍රවුසර් එකේ උන්ගේ සර්ච් එන්ජින් එකකට චේන්ජ් වෙලා:angry:,ඩෙස්ක්ටොප් එකේ පොප් අප් ඇඩ්...