bit torrent/Seedr එකෙන් ඩවුන්ලෝඩ් ගන්න උන් දැනගනිල්ලා
දැන් උඹලා ගන්න යන ටොරෙන්ට් ෆයිල් වල හෑෂ් ටැග් එහෙම තියනවා නම්
,ගූගල් දෙයියගෙන් සීඩ් තියන සයිට් සර්ච් කර කර බලු වෙන්න ඔනා නෑ බන්
යමන් කෙලින්ම torrent software or seedr සයිට් එකට,
ගහපන් බාර් එකේ මේ කෝඩ් එක
උදාහරන මෙන්න මේ වගේ
මේක බිට් ටොරෙන්ට් වගේ ටොරෙන්ට් බාන සොෆ්ට්වෙයාර් වලටත් අදාලයි මචන්
,ගූගල් දෙයියගෙන් සීඩ් තියන සයිට් සර්ච් කර කර බලු වෙන්න ඔනා නෑ බන්
යමන් කෙලින්ම torrent software or seedr සයිට් එකට,
ගහපන් බාර් එකේ මේ කෝඩ් එක
ඔකෙ අවසානෙට හිස්තැනක් වත් නොතියා හෑෂ් ටැග් එක දාපන්,magnet:?xt=urn:btih:
උදාහරන මෙන්න මේ වගේ
උපරිම සීඩ් තියන ෆයිල් එක ඩවුන්ලෝඩ් කරලා දෙයි නිකන්ම.magnet:?xt=urn:btih:0e3a5a8eee8bd72f958cf08670feb685d9644fdf
මේක බිට් ටොරෙන්ට් වගේ ටොරෙන්ට් බාන සොෆ්ට්වෙයාර් වලටත් අදාලයි මචන්
දන්නා උත්තමයන්ගේ හිත සුව පිණිස නොව,නොදන්නා ඈයන්ගේ හිත සංතුශ්ටියෙන් පිරවීම සදහා මෙසේ කොටන ලදී

Last edited:
වයිරස් ගාඩ් එකක් දාන්න බෑ ඇඩ්මිනිස්ටර් ඒ වයිරස්ගාඩ් බ්ලොක් කරලා කියනවා.
යූටූබ් දෙයියන්ගෙ පිහිටෙන් හදාගත්තා ටික ටික
ආයෙ නම් මලාට යන්නෙ නෑ පැත්ත පලාතේ