මුලින්ම කියන්න ඕනේ, මන් මේකට reply එකක් දාන්න හිටියේ.
එත් වැඩත් එක්ක අමතක වෙලා ගියා
මොනවා කියනවද මන්ද
සාක්ෂි නැත්නම් දෙයක් කියන්නේ ඇයි ?
මන් කිව්වේ අවුරුදු 2 යි මාස 9 යි කියන එක ආසන්න වශයෙන් අවුරුදු 3 යි කියලනේ
හරි මට ගණන් බෑ, ඔයාට පුළුවන්
දන්නේ නැතුව කතා කලාම මේක තමයි වෙන්නේ
ශ්‍රී...