මාස 3 යි, මාස 18 යි, අවුරුද්දයි. ඔක්කොම අවුරුදු තුනද?උඹ ගැන දුකයි බන්.
ඔහොම හැකියාවක් තියාගෙන නේ උඹ මේ ටෝක් දාන්නේ.
![]()
අවුරුදු 2 යි මාස 9 යි, ආසන්න වශයෙන් 3 ක් කිව්වේ
අනික අහ ගනින්. ඔය උන්ගේ HND එකෙත් කරන්නේ assignment. කාගෙන් හරි ෆොටෝකොපි ගහල දෙන එක තමයි. අන්තිමේදී කරපු දෙයක් නෑ. හැබැයි සල්ලි ගෙවල තියනවා.
දැන් අහපන් uni of wolverhampton ගිහින් මොකද කරන්නේ කියල. එහෙ ඉන්නේ 50% ක් දෙමල. අනිත් උන් ඔය පකිස්තාන්, බංග්ලාදේශ් වගේ උන්. සුද්දෝ එකෙක්වත් නෑ. ලොක්ක විතරයි සුද්දෙක් ඉන්නේ. දෙමල සහ ඇෆ්රිකන් ලේක්චරර්ස්. මෙහෙ වගේම තමයි. ඉතින් ඔය ඩිග්‍රිය ගහල මෙහෙ ආවහම uk ඩිග්‍රී.
ඔයාලත් කරන්නේ හැම රෙද්දම කාගෙන් හරි copy කරන එකනේ
දැන් උන් ඒවා ෆොටෝකොපි කරනවා කියනන් සාක්ෂි කෝ?
හැබැයි රජයේ විශ්ව විද්‍යාල වල සිසුන්ගේ project කීපයක copy මන් ගාව තියනවා
ඒවා බැලුවම හොදට තේරෙනවා ඒවා copy කරපුව කියල
ඉතින් සුද්දාගෙන් ඉගෙන ගන්න ඒකද මහා ලොකු දේ ??
මෙහෙ විශ්ව විද්‍යාලවලත් සිංහල දෙමල ඔක්කොම ඉන්නේ
එක සුද්දෙක්වත් ඉන්නවද ??
මෙහෙ වගේම නම් ඉතින් හොදයිනේ
මොකද්ද එකේ වැරැද්ද ?
UK ගිහින් degree ගත්ත නම් එක UK degree තමයි
මෙහෙ icbt , bcas ඔය කොහෙන් යවන විශ්ව විද්යාලෙත් ඔහොම තමයි. මේක දාපු හාල්පාරුව කියල තියනවා ඌ salford කියල. ඕක ලොකු ඉතින් නොදන්නා උන්ට තමයි.
පිටරට විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා දෙන්න මෙහෙ ආයතනයකට අවසර දෙන්නේ
එම විශ්ව විද්‍යාලයේ තත්වයටම ඉගැන්වීම් කෙරෙනවනම් පමණයි
එකී විශ්ව විද්‍යාලය මගින් සිදු කරන විභාග සියල්ලම මෙරටෙදිත් ඒ ආකාරයෙන්ම
උසස් තත්වයෙන් සිදු කෙරෙනවා
එසේ ලබාගත් උපාධිය එම විශ්ව විද්‍යාලයෙන් එම උපාධිය ලබා ගත අයෙකුගේ උපාධියට
කිසිසේත්ම දෙවැනි වන්නේ නෑ.
උපාධිය ලබා ගත් පුද්ගලයාට එම උපාධිය ලබා ගත් විශ්ව විද්‍යාලය හා රට සදහන් කිරීමට අයිතියක් තියෙනවා
මම පේරාදෙණිය BA කරලා Classics and Ancient History කරේ University of Bristol. යකෝ පේරාදෙණියේ අපිට උගන්නපු Prof මර්ලින් පීරිස් ගැන google එකේ හොයපන්. Prof වීරක්කොඩි කියන්නේ කව්ද කියල හොයපන්. Oxford , Hull , Cambridge වගේ තැන් වල හිටියේ ලංකාවේ උපාධි කරලා. හරියට ඉංග්‍රීසි කතා කරගන්න බැරි උන් තමයි දෙකයි පනහේ රට කඩ ප්‍රොමෝට් කරන්න එන්නේ.
ඉතින් අපිට මොකෝ ??
දැන් පේරාදෙණියේ විතරද හොද ආචාර්යවරු ඉන්නේ ??
එයාල ඉගෙන ගත්තේ කොහෙන්ද ??
මචන් ඇති තම හිනා වෙයන්
ඇති තරම් rag කරපන්
උබලගේ විශ්ව විද්‍යාල වලට එන ගනු ළමයින්ට ලිංගික අතවර කරපන්
උබලට විරුද්ද වෙන උන්ට ටයර් සෑයවල් හදපල්ලා
ඔව් උබල කියන ඔක්කොම හරි
උබලට උගන්නපු ආචාර්යවරු පිටසක්වලින් ඇවිල්ල උගන්නන ඇති
එකනේ උබලත් අඩි දෙක තුනක් උඩින් වගේ යන්නේ



