Uber කියල කියපුවහම දැන් නම් ගොඩක් අය දන්නනව. මෙ thread එක දාන්නෙ අලුත් කට්ටිය වෙනුවෙන්.
මුලින්ම කියන්න ඔනෙ මෙක ලංකාවෙ එකක් නෙමෙ මෙක globl service provider කෙනෙක්. Uber ලන්කවෙ තියෙන්නෙ කොළඹ අවට තමය්. Negombo පැත්තටත් තියනව. Map එකක් දල තියනව බලගන්න. කෙටියෙන්ම කියනවනම් uber කියන්නෙ 3wheel එකක යන...