jaffna Night Mail 1st class berths

gaya_94

Active member
  • Apr 27, 2009
    613
    208
    43
    Sri Lanka
    Langadi jaffna night mail train eke sleeping berth wala gypu knk innawada. Next month gdara un ekka ynna inne. Ida ehma tynawada ewala?. Eka compartmnt eke sleeping unit kiyak tynawada lock kranna pluwanda
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Langadi jaffna night mail train eke sleeping berth wala gypu knk innawada. Next month gdara un ekka ynna inne. Ida ehma tynawada ewala?. Eka compartmnt eke sleeping unit kiyak tynawada lock kranna pluwanda

    එක පෙට්ටියක යුනිට් 06යි ඇඳන් 12යි. බේසික් තමා. හෝදපු බෙඩ් ශීට් එකක් සහ කොට්ටයක් තියෙනවා. වොශ් රූම් එකත් ගෑණු කෙනෙක්ට වාඩි වෙලා චූ දාගන්න පුළුවන් තරමේ පිරිසිදුකමක තියනවා. ලොක් කරගන්න පුළුවන්. ආරක්ෂාව අතින් නම් හොඳයි. මොකද ස්ලීපිං යුනිට් සහ කෝච්චි පෙට්ටිය දෙකම ලොක් කරන නිසා. ගාර්ඩ් කෙනෙක් ඉන්නවා පෙට්ටියක. මකුනෝ ඉන්නවා.. :baffled:

    මම නම් කියන්නේ ඕකේ නොයා උදේ වැල්ලවත්තෙන් පටන් ගන්නා ඒසී එකේ යන්න කියලයි. පැය 06 ගමනට මොකටද රෑ එලි වෙනකන් ට්‍රැවල් කරන්නේ?
     
    gaya_94

    Active member
  • Apr 27, 2009
    613
    208
    43
    Sri Lanka
    එක පෙට්ටියක යුනිට් 06යි ඇඳන් 12යි. බේසික් තමා. හෝදපු බෙඩ් ශීට් එකක් සහ කොට්ටයක් තියෙනවා. වොශ් රූම් එකත් ගෑණු කෙනෙක්ට වාඩි වෙලා චූ දාගන්න පුළුවන් තරමේ පිරිසිදුකමක තියනවා. ලොක් කරගන්න පුළුවන්. ආරක්ෂාව අතින් නම් හොඳයි. මොකද ස්ලීපිං යුනිට් සහ කෝච්චි පෙට්ටිය දෙකම ලොක් කරන නිසා. ගාර්ඩ් කෙනෙක් ඉන්නවා පෙට්ටියක. මකුනෝ ඉන්නවා.. :baffled:

    මම නම් කියන්නේ ඕකේ නොයා උදේ වැල්ලවත්තෙන් පටන් ගන්නා ඒසී එකේ යන්න කියලයි. පැය 06 ගමනට මොකටද රෑ එලි වෙනකන් ට්‍රැවල් කරන්නේ?

    thanks for the info machan. andan 2ka deka da lock karaganna tynne
     
    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,935
    329
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    එක පෙට්ටියක යුනිට් 06යි ඇඳන් 12යි. බේසික් තමා. හෝදපු බෙඩ් ශීට් එකක් සහ කොට්ටයක් තියෙනවා. වොශ් රූම් එකත් ගෑණු කෙනෙක්ට වාඩි වෙලා චූ දාගන්න පුළුවන් තරමේ පිරිසිදුකමක තියනවා. ලොක් කරගන්න පුළුවන්. ආරක්ෂාව අතින් නම් හොඳයි. මොකද ස්ලීපිං යුනිට් සහ කෝච්චි පෙට්ටිය දෙකම ලොක් කරන නිසා. ගාර්ඩ් කෙනෙක් ඉන්නවා පෙට්ටියක. මකුනෝ ඉන්නවා.. :baffled:

    මම නම් කියන්නේ ඕකේ නොයා උදේ වැල්ලවත්තෙන් පටන් ගන්නා ඒසී එකේ යන්න කියලයි. පැය 06 ගමනට මොකටද රෑ එලි වෙනකන් ට්‍රැවල් කරන්නේ?

    AC :nerd: :nerd: :nerd: Bus Da bn ??