ලක්ශ 20 රේන්ජ් එකේ යන හින්ද වෙන්න ඇති උබ ඕක ගන්න හිතුවේ... කුනු ගොඩවල් යකෝ එන්ජින් රෙපෙයාර් එකකට ලක්ශ 3ක් විතර යනවා.. ඕක එක්ක ලොකු කබේකුත් ගෙදර අරං ඇවිල්ලා බාල්කෙක එල්ලල ගැටෙත් ගහලම තියාගනිං.. එතකොට වැඩේ දෙල් වෙච්ච ගමං සෙනිකව ඔලුව අතුලෙන් රින්ගුව පුටුවට පයින් ගැහුවා ආයේ නෝ එන්ජින් රෙපෙයාර්..
ඉතින් 2C එන්ජිමක් තියනවනේ. ඒකටත් ලක්ෂ 3ක් තුනකමාරක් විතර යයි ඕන්නම්. ආයි ඉතින් කිලෝමීටර් ලක්ෂ 4-5ක් යනකන් රිපෙයාර් නෑ

ඔය කියන තරං ලේසි නෑ වැඩේ, ඔය කියන තරං ලෙඩ නැත්තෙත් නෑ, එන්ජිම හොඳ වුණාට වාහනේ ඩිසයින් කරල තියෙන්නෙ ඒ එන්ජිමට නෙමෙයි නේ![]()
මොන පික්සුද බන් ඔය ඕන තරම් benz, bmw, volvo, VW කාර් දුවන්නෙ එන්ජිමෙන්. Vw van, L300 van එහෙමත් දුවන්නේ..

ඉතින් 2C එන්ජිමක් තියනවනේ. ඒකටත් ලක්ෂ 3ක් තුනකමාරක් විතර යයි ඕන්නම්. ආයි ඉතින් කිලෝමීටර් ලක්ෂ 4-5ක් යනකන් රිපෙයාර් නෑ
මොන පික්සුද බන් ඔය ඕන තරම් benz, bmw, volvo, VW කාර් දුවන්නෙ 2C එන්ජිමෙන්. Vw van, L300 van එහෙමත් දුවන්නේ..
2 million range eke tyna nisa tama machanla baluwe. Tyna options walta asa hithuna.ekai baluwe
volvo supiri badu, namuth advance vadi maintain lesi na, owage vada lankave agent wath danne na uth wahane kana eka karanne
Owage ECU ehema nedda ban oya okkoma karanna puluwanda?
රත්තරං;21307969 said:මේක 2012 පෝස්ට් එකක්. වාහනේ අව් රුදු 2-3ක් එක තැනලු. 2000 බ්‍රෑන්ඩ් නිව්ලු. අව් රුදු 10ක් දුවාගන්න බැරි මේවා වාහනද බන්? ඔන්න ඕක තමා 2000න් පස්සේ ආයු යුරෝ කාර් වල ලංකාවෙදි යතාර්තය.. කිව්වට පිලිගන්නේ නෑ
විල්බැරැක්කයක් හරි කමක්නෑ ටොයොටා නිසාන් මිට්සුබිශි මැස්ඩා හොන්ඩා සුශුකි වලින් ගනිල්ලා