මචන්ල මට ටෙලිකොම් එකේ හයර් එකක් වෙලා තියනව.ඉල්ලන්නෙ බඩි වෑන් විතරයී.
Daihatsu Hijet
Suzuki Every
Honda Acty
මේ තුනෙන් වෑඩියෙන්ම තෙල් කරන , කල්පෑවත්ම වෑඩි ,ගාන අඩු කොයිකද ?..මගේ ගාන ලක්ශ 12 ත් 13 ත් අතර වෙන්න ඔනෙ. Year එක 2006 වත් නම් හොන්දයි.මෑනුවල් වෙන්නත් ඔනෙ.දන්න කෙනෙක් ඉන්නව...