බඩි වෑන් HELP.......

shivantha123

Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    මචන්ල මට ටෙලිකොම් එකේ හයර් එකක් වෙලා තියනව.ඉල්ලන්නෙ බඩි වෑන් විතරයී.

    Daihatsu Hijet
    0001179081.jpg



    Suzuki Every
    0001168911.jpg


    Honda Acty
    0001117412.jpg



    මේ තුනෙන් වෑඩියෙන්ම තෙල් කරන , කල්පෑවත්ම වෑඩි ,ගාන අඩු කොයිකද ?..මගේ ගාන ලක්ශ 12 ත් 13 ත් අතර වෙන්න ඔනෙ. Year එක 2006 වත් නම් හොන්දයි.මෑනුවල් වෙන්නත් ඔනෙ.දන්න කෙනෙක් ඉන්නව නම්..උදවු කරනවද මචන්..ලොකු උදවුවක්... Rep +8
    :frown::frown:
     
    • Like
    Reactions: TDI110

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Daihatsu Hijet eka. hama atinma oyata waasi wei. ganan nam dan naha ban. okata spares unat anek evata wada tiyanava.
     
    • Like
    Reactions: shivantha123

    SheZzmax

    Junior member
  • Sep 28, 2011
    273
    18
    18
    Kurunegala
    honda eka nam awl mcn. Ape bappa laga thba 1k. Pase apu leda goda hinda finace gewagana kyla nikan dla suzukiyak gatta. Suzuki & Daihatsu good. Betr 1 daihatsu
     

    lord

    Active member
  • Jan 28, 2008
    251
    116
    43
    Machang,Daihatsu hijet eka hodai.petrol hodata karanawa.eth machang hire karanawanam nithara AC use karana eka gana balapan.mokada,AC use karana kota engine ekata godak power eka use wenawa.ethakota petrol around 8-10 kmpl (City) max.drive karana eka nitharama low gear pickup karath ikmanata engine badu.mage malli kenekta thibba.u yaka wage elawala ikmanat kaagattha.eth spares nam ona tharm thiyenwa.e unata nitharama repair karanna giyoth ,ubata profit ekak nathi wei machang.