Softlogic finance එක අන්තිම අවුරුදු 3 ම loss.. උන්ගෙ කවුරුවත් FD දාන්නෙ නැහැ, ඒකයි ඒ වගේ ලොකු Rates ගෙවන්නෙ..
උබට FD දන්න ඕනිනම් Government Banks 4 ( BOC , PB ,NSB , RDB )
Private Banks ( Commercial , HNB , Sampath, NDB,DFCC, Nations trust )
මේ වගේ එකක දාන්න මචන්.. නිකන් සල්ලි නාස්ති...