1. My Journal

    ශ්‍රී ලංකාවේ පුංචි නයගරා - සෙන්ට් ක්ලෙයාර්ස් දිය ඇල්ල

    ඇල්ලෙ පළල නිසයි ඒ නම හැදිලා තියෙන්නේ
  2. My Journal

    හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය

    ඔච්චර ලග ඉදලත් ගම්පහ පාක් එකට ගිහින් තියෙන්නේ 3,4 පාරයි.
  3. My Journal

    ශ්‍රී ලංකාවේ පුංචි නයගරා - සෙන්ට් ක්ලෙයාර්ස් දිය ඇල්ල

    සෙන්ට් ක්ලෙයාර්ස් දිය ඇල්ල (St. Clair's Falls) ශ්‍රී ලංකාවේ ඉතා පළලින් වැඩි දිය ඇල්ලක් වන අතර, සාමාන්‍යයෙන් “ශ්‍රී ලංකාවේ පුංචි නයගරා” ලෙස හඳුන්වනු ලැබේ. මෙම දිය ඇල්ල ඉහළ කොත්මලේ ජලවිදුලි ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑමට ලක් වූ දිය ඇල්ලි හය අතරින් එකකි. මෙම දිය ඇල්ල මහවැලි ගඟේ අනු-නදියක් වන කොත්මලේ...
  4. My Journal

    හායි මචන්ලා .....

    වරක නතින් වැල සම්තින් එයත් සුපිරි ගමන් ටිකක් ගිහින් තියෙනවා. ------ Post added on 1766339960 මම weekends වල තමයි බන් යන්නේ. ජොබ් එක නම් IT (Service Desk Agent) වලින් තමයි. Traveling වලට වෙලාව හදාගන්නවා බන්. ඒකෙන් තමයි ඉතින් මයින්ඩ් රිලැක්ස් වෙන්නේ ------ Post added on 1766340085
  5. My Journal

    හායි මචන්ලා .....

    තනියම යන වෙලාවලුත් තියෙනවා, නැත්තන් යාලුවෝ කීප දෙනෙක් ඉන්නවා, කට්ටියගේ availability එක හැටියට සෙට් වෙලා යනවා. ට්‍රැවල් විස්තර විතරයි බන් බෙදාගන්නේ. ------ Post added on 1766327663
  6. My Journal

    හායි මචන්ලා .....

    ඒක අව්ලක් නෑ බන්, FB එකෙත් ඉන්නවා නම් එළිපිට , හොර බොරු වංචා කරන්නේ නැත්තන් කාටවත් හානියක් කරන්නේ නැත්තන් , හැංගි මුත්තන් කරන්නේ මොකටද.
  7. My Journal

    හායි මචන්ලා .....

    අඩෝ අඩෝ මම එහෙම කරන්නේ නෑ බන් . මේකේ දැන් වැටෙන දේශපාලන මගුල් දැකලම කිරිය අප්පිරිය වෙලා තියෙන්නේ බන්. එකයි මම මේකෙන් වෙන වැඩක් පටන් ගන්න හැදුවේ මම ආර්ටිකල් එක මේකෙම ටයිප් කරලා ෆොටෝස් මේකේ අප් කරන්නවට ලේසි , FB album ලින්ක් එක ෂෙයාර් කරන එක. එහෙම තමයි කරන්න හිතුවේ. ------ Post added on 1766325518
  8. My Journal

    හායි මචන්ලා .....

    මම සෝලා නෙමෙයි බන්. අඩෝ ඌ ආගිය අතක් නෑ නේද බන්.
  9. My Journal

    හායි මචන්ලා .....

    උබ දේව උදහසට ලක් වෙයි. දෙයියන්ව මෙතන මෙන්ෂන් කරලා මේ සෙනසුරාදා දොළුකන්ද හයික් එකක් කරා ------ Post added on 1766325169
  10. My Journal

    හායි මචන්ලා .....

    මේක fake account එකක් නම් නෙමෙයි. මේක හැදුවේ මගේ traveling experience උබලත් එක්ක ෂෙයාර් කරගන්න. දැන් කිරියේ තියෙන දේශපාලන ත්රෙඩ්ස් දැකලම ඇති වෙලා ඇති නේද ....
  11. My Journal

    හායි මචන්ලා .....

    මම ඉතින් පුළුවන් විදිහට උබල එක්ක ෂෙයාර් කරගන්නම් මම ගිය ගමන්, වැදගත් වෙන දේවල් තිබ්බොත් ගනිල්ලා. හොද නැද්ද ඉතින් ------ Post added on 1766324770
  12. My Journal

    හායි මචන්ලා .....

    මම කිරියට අලුත් නම් නැහැ. 2009 වගේ ඉදන් මේක සැරිසරනවා. මම ඉතින් හැදුව profile එකක් මගේ ට්‍රැවල් විස්තර ගැන ඔයාලා එක්ක share කරන්න. පෝස්ට වලට photos නම් අප්ලෝඩ් කරනවට ලේසි වයි FB album ලින්ක් එක ෂෙයාර් කරන එක. මම ඒ විදිහට පොස්ට් හදල දාන්නම් . අද ඉදන් එහෙනං වැඩේ පටන් ගමු.

    No contents