හායි මචන්ලා .....

My Journal

Active member
  • Dec 21, 2025
    55
    110
    33
    Paradise on Earth
    www.zedge.net
    මම කිරියට අලුත් නම් නැහැ. 2009 වගේ ඉදන් මේක සැරිසරනවා. මම ඉතින් හැදුව profile එකක් මගේ ට්‍රැවල් විස්තර ගැන ඔයාලා එක්ක share කරන්න. පෝස්ට වලට photos නම් අප්ලෝඩ් කරනවට ලේසි වයි FB album ලින්ක් එක ෂෙයාර් කරන එක. මම ඒ විදිහට පොස්ට් හදල දාන්නම් . අද ඉදන් එහෙනං වැඩේ පටන් ගමු.
     
    My Journal

    Active member
  • Dec 21, 2025
    55
    110
    33
    Paradise on Earth
    www.zedge.net

    හායි මචන්ලා කියලා කිව්වට කමක් නැහැ

    අදත් වැදගත් දෙයක් අරගෙන ආවේ...

    කියලා කීවොත් නම් පන්න පන්න කොටන්නේ ඈ

    මම ඉතින් පුළුවන් විදිහට උබල එක්ක ෂෙයාර් කරගන්නම් මම ගිය ගමන්, වැදගත් වෙන දේවල් තිබ්බොත් ගනිල්ලා.

    මහා විනාසයක් වෙන්නයි යන්නේ 🥺
    හොද නැද්ද ඉතින්
    ------ Post added on Dec 21, 2025 at 7:16 PM
     
    My Journal

    Active member
  • Dec 21, 2025
    55
    110
    33
    Paradise on Earth
    www.zedge.net
    kiriyta dan kohomath aluth un enne nathuwa athi. aluthen hadena account okkoma parana ungema fake thama :rolleyes:
    මේක fake account එකක් නම් නෙමෙයි. මේක හැදුවේ මගේ traveling experience උබලත් එක්ක ෂෙයාර් කරගන්න. දැන් කිරියේ තියෙන දේශපාලන ත්රෙඩ්ස් දැකලම ඇති වෙලා ඇති නේද ....
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    මෙන්න මේ @scurvy අරන් යන්න යන යන තැන් වල විස්තර කියන්න. වීඩියෝ නැගල යාවි සට සට ගාල. එයාගේ තලගොයා වීඩියෝ එක බොක්ස් ඔෆිස් රෙකෝඩ් තියල යුටියුබ් එකේ දිව්වා. :cool:
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    මේක fake account එකක් නම් නෙමෙයි. මේක හැදුවේ මගේ traveling experience උබලත් එක්ක ෂෙයාර් කරගන්න. දැන් කිරියේ තියෙන දේශපාලන ත්රෙඩ්ස් දැකලම ඇති වෙලා ඇති නේද ....

    කොහෙ කොහෙ එහෙමද ළගදි ගියේ
     
    My Journal

    Active member
  • Dec 21, 2025
    55
    110
    33
    Paradise on Earth
    www.zedge.net
    මෙන්න මේ @scurvy අරන් යන්න යන යන තැන් වල විස්තර කියන්න. වීඩියෝ නැගල යාවි සට සට ගාල. එයාගේ තලගොයා වීඩියෝ එක බොක්ස් ඔෆිස් රෙකෝඩ් තියල යුටියුබ් එකේ දිව්වා. :cool:
    උබ දේව උදහසට ලක් වෙයි. දෙයියන්ව මෙතන මෙන්ෂන් කරලා

    කොහෙ කොහෙ එහෙමද ළගදි ගියේ
    මේ සෙනසුරාදා දොළුකන්ද හයික් එකක් කරා
    ------ Post added on Dec 21, 2025 at 7:22 PM
     
    • Like
    Reactions: asbestos

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේක fake account එකක් නම් නෙමෙයි. මේක හැදුවේ මගේ traveling experience උබලත් එක්ක ෂෙයාර් කරගන්න. දැන් කිරියේ තියෙන දේශපාලන ත්රෙඩ්ස් දැකලම ඇති වෙලා ඇති නේද ....
    @Solo Rider ගේ අලුත් අකවුන්ට් එක සාදරයෙන් පිලි ගනිමු...
     
    My Journal

    Active member
  • Dec 21, 2025
    55
    110
    33
    Paradise on Earth
    www.zedge.net
    Travel කියලා දාපන්කො බලන්න ජෙප්පො වැලි කොට්ට පාලම් හදනෙ එවා. කපනවා තෝව 😎

    Btw, ඇතුල්විමෙ ගාස්තු ගන්න මෙයාගෙන් @PHBhagya

    අඩෝ අඩෝ මම එහෙම කරන්නේ නෑ බන් . මේකේ දැන් වැටෙන දේශපාලන මගුල් දැකලම කිරිය අප්පිරිය වෙලා තියෙන්නේ බන්. එකයි මම මේකෙන් වෙන වැඩක් පටන් ගන්න හැදුවේ

    පේජ් එකකින්ද ප්‍රොෆයිල් එකෙන්ද දාන්නෙ?

    මම ආර්ටිකල් එක මේකෙම ටයිප් කරලා ෆොටෝස් මේකේ අප් කරන්නවට ලේසි , FB album ලින්ක් එක ෂෙයාර් කරන එක. එහෙම තමයි කරන්න හිතුවේ.
    ------ Post added on Dec 21, 2025 at 7:28 PM
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    මම ආර්ටිකල් එක මේකෙම ටයිප් කරලා ෆොටෝස් මේකේ අප් කරන්නවට ලේසි , FB album ලින්ක් එක ෂෙයාර් කරන එක. එහෙම තමයි කරන්න හිතුවේ.

    එල එල
    හොදටම රීච් ලැබේවා කියලා පතනවා :love:
     
    My Journal

    Active member
  • Dec 21, 2025
    55
    110
    33
    Paradise on Earth
    www.zedge.net
    දැන් බලපන් පකෝ . උබේ ඇත්ත නම අර වෙබ්සයිට් එකේ තියෙනවනේ . උබට එක අව්ලක් නැද්ද ?

    ඒක අව්ලක් නෑ බන්, FB එකෙත් ඉන්නවා නම් එළිපිට , හොර බොරු වංචා කරන්නේ නැත්තන් කාටවත් හානියක් කරන්නේ නැත්තන් , හැංගි මුත්තන් කරන්නේ මොකටද.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,788
    11,154
    113
    ඒක අව්ලක් නෑ බන්, FB එකෙත් ඉන්නවා නම් එළිපිට , හොර බොරු වංචා කරන්නේ නැත්තන් කාටවත් හානියක් කරන්නේ නැත්තන් , හැංගි මුත්තන් කරන්නේ මොකටද.
    හුම්ම් හුම්ම් එහෙනම් අපේ තවීස බබා , හෙසාන් බබා වගේ ජාති ජාති ඇදගෙන නාන නූල් නොදා සැපේ ඉමු
     
    My Journal

    Active member
  • Dec 21, 2025
    55
    110
    33
    Paradise on Earth
    www.zedge.net
    උඹ තනියමද ට්‍රැවල් කරන්නේ? 🤷🏻‍♂️

    තනියම යන වෙලාවලුත් තියෙනවා, නැත්තන් යාලුවෝ කීප දෙනෙක් ඉන්නවා, කට්ටියගේ availability එක හැටියට සෙට් වෙලා යනවා.

    හුම්ම් හුම්ම් එහෙනම් අපේ තවීස බබා , හෙසාන් බබා වගේ ජාති ජාති ඇදගෙන නාන නූල් නොදා සැපේ ඉමු
    ට්‍රැවල් විස්තර විතරයි බන් බෙදාගන්නේ.
    ------ Post added on Dec 21, 2025 at 8:04 PM