1. Lahiru_Madushan

    අඩුගානට රටින් ගේන Phones

    අඩුගානට රටින් ගේනව කියල විකුණන 𝗣𝗵𝗼𝗻𝗲𝘀 වල 𝗥𝗮𝗺 එක පෙන්වන ගානට වඩා අඩුයි කියන්නෙ ඇයි? 𝗧𝗵𝗮𝗻𝗸𝘀♡
  2. Lahiru_Madushan

    Google Account Recovery

    Hi, රතුපාට කොටුවෙ තියෙන Recovery Email එකත් නැහැ.මට මේ account එක ගන්න බැරිවේයිද?
  3. Lahiru_Madushan

    මගෙ Bitwarden password එක නැතිඋනා. කාටහරි එහෙම උනාද. fk

    මගෙ Bitwarden password එක නැතිඋනා. කාටහරි එහෙම උනාද. fk
  4. Lahiru_Madushan

    BCS කරන්න..

    Hello, BCS කලොත් BIT Degree එක කරන්න A/L අහනවද ?
  5. Lahiru_Madushan

    UI/UX Designer කෙනෙක්

    UI/UX Designer කෙනෙක් වෙන්න ඉගෙන ගන්නෙ කොහොමද ?
  6. Lahiru_Madushan

    මගේ ඇග කෙට්ටුයි 🤨

    මම කෙට්ටුයි, හම ඇල්ලුවම හම තුනී වෙලා දැනෙනවා. ඔයාලට එහෙම අත්දැකීමක් තියේද 😪
  7. Lahiru_Madushan

    Ali express BW තාම ආවෙ නෑ.

    මගෙ Ali express Orders තාම ආවෙ නෑ. BW Tracking Parcel එකක්වත් ආවෙ නෑ මාසෙකටත් ලගයි ලංකාවට ඇවිල්ල. ඒ ගැන අදහස අයින් කරගන්න වෙයිද.වැඩක් නැ කතාකරල ඒ ගැන Thanks.
  8. Lahiru_Madushan

    Bitcoin for VISA එකකට...

    බිට්කොයින් VISA card එකකට ගන්න බැරිද ලංකාවෙ Bank එකකට ගන්නෙ නැතුව.එහම Visa card ගන්න ක්‍රමයක් දන්නවද
  9. Lahiru_Madushan

    SLT Fiber ගත්තට

    SLT Fiber ගත්තට කිව්ව 100Mbps නෑනෙ. 50Mbps තියෙන්නෙ. ඇයි අඩුවෙන්නෙ ?

    No contents