මගේ ඇග කෙට්ටුයි 🤨

Lahiru_Madushan

Active member
  • Feb 12, 2021
    109
    83
    28
    Colombo
    මම කෙට්ටුයි, හම ඇල්ලුවම හම තුනී වෙලා දැනෙනවා. ඔයාලට එහෙම අත්දැකීමක් තියේද 😪
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    උඹට තාම වයස 20ක්වත් නෑ නේද
    බය වෙන්න එපා කොල්ලො 25 පැන්නම මහත් වෙන්න ගන්නව.
    කෙට්ටු ඇඟ හොඳයි කියල හිතෙයි පස්සෙ
     
    • Love
    Reactions: Lahiru_Madushan

    Lahiru_Madushan

    Active member
  • Feb 12, 2021
    109
    83
    28
    Colombo
    රට ඉඳි එළඟිතෙල් එක්ක කන්න
    Ha.Thank you ❤️

    උඹට තාම වයස 20ක්වත් නෑ නේද
    බය වෙන්න එපා කොල්ලො 25 පැන්නම මහත් වෙන්න ගන්නව.
    කෙට්ටු ඇඟ හොඳයි කියල හිතෙයි පස්සෙ
    Ne 23k 😅
    ------ Post added on Feb 25, 2022 at 10:36 AM

    mas kaapan.

    ------ Post added on Feb 25, 2022 at 10:36 AM
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,885
    5,076
    113
    Pandora
    1645774397413.png