SLT Fiber ගත්තට කිව්ව 100Mbps නෑනෙ. 50Mbps තියෙන්නෙ. ඇයි අඩුවෙන්නෙ ?
Ethernet 60mbps යනව මචන්. 40Mhz වලට change එකරන්නෙ කොහොමද ?100mbps enawa bn.
wifi nam 50mbps enne ube router eke wifi band eka 20MHz wennathi thama thiyenne.
eka wenas karapan 40Mhz walata. ethakota wifi walinuth 100mbps enawa
habai ethernet walinuth 50mbps nam awulak thiyenawa
mage 103-105 ynawa LAN ghuwama...SLT Fiber ගත්තට කිව්ව 100Mbps නෑනෙ. 50Mbps තියෙන්නෙ. ඇයි අඩුවෙන්නෙ ?
මගෙ LAN වලත් 60mbps වගේ යන්නෙ බන්mage 103-105 ynawa LAN ghuwama...
wifi nm 50 wage thama
Eka nm aduii sirawata...මගෙ LAN වලත් 60mbps වගේ යන්නෙ බන්
router eke wifi settings wala thiyenawa.Ethernet 60mbps යනව මචන්. 40Mhz වලට change එකරන්නෙ කොහොමද ?
Yako adanna epa dialog unta google ekatawath yanna baruwa innawa
grey Color cable ekak broEka nm aduii sirawata...
cable eka mkkda ?? cat 6 mage nm
Lap ekkda??
huawei brorouter eke wifi settings wala thiyenawa.
mage thiyenne zte ekak oyage huawei da?
habai bn wifi eke 20mhz thibbath ethernet 100mbps enna one.
ube eke mokakhari wena awulak thiyenawa wage.
hai karana un ohe hai kalada danna? router eke LOS light eka blink wenawada?
Ou eka atta.kalin ekata wada 10x hodai.eth kiuwa gana nethinasi beluwe.customersla rawatanna hodaneYako adanna epa dialog unta google ekatawath yanna baruwa innawa
Ou eka Aththa.eth boru kiyanne one ne neda100 උනත් 50 උනත් why does it matter ?
ping එක හොද නම් 30mbps + තියේ නම්
ඊට වඩා ස්පීඩ් වෙන්න ඕනේ මොනවටද ?
මොකද download කර කර ඉන්න තරම් data නැනේ
Ou eka Aththa.eth boru kiyanne one ne neda
------ Post added on Mar 1, 2021 at 12:38 PM
eth 100mbps kiyalane promote karanne
Eth 100Mbps kiyalane pramot karanne.
100 max.
උන්ගේ terms වල පැහැදිලිවම කියල තියනවනේ 40% or higher කියලා .
හැමෝම ඔහොම තමයි advertise කරන්නේ