පිස්සන් කොටුවේ ඉදල අද තමා ගෙදර ආවේ.
බ්‍රවුසර් හිස්ටොරි එක බලද්දී දැක්‌කා එළකිරි කියන සයිට් එකේ මම ඉදල තියනව කියලා.
අම්ම මුත්තා කිව්වත් ඒ යුසර් නේම් එකේ පාස් වර්ඩ් මතක් වෙන්නේ නෑ. මෙහෙම නමක් තියන එකෙක් හිටියද ඉස්සර. එහෙනම් ඒ මම තමා
දැන් මට මොකුත් මතක නෑ :)