නිදහස ලැබිලා අවුරුදූ 30
නිදහස ලැබිලා අවුරුදූ 30 යි කියල මයිථ්රී කියපු එක ගැන ඔයා මොකද හිතන්නේ.
මට නම් ගානක්වත් නැ. ඔයාටත් එහෙමද
නිදහස ලැබිලා අවුරුදූ 30 යි කියල මයිථ්රී කියපු එක ගැන ඔයා මොකද හිතන්නේ.
මට නම් ගානක්වත් නැ. ඔයාටත් එහෙමද

බූරුවෙක් කෑගහුවට කලබල වෙන්ඩ ඔනෙ නැ ගනන් ගන්ඩත් ඔනෙ නැ...ඒත් රටේ නායකය බූරුවෙක් වීම නම් ලොකු ප්රස්නයක්.. ඊටත් වැඩිය තියෙන ප්රශ්නෙ තමයි රටේ ලක්ශ 62ක් බූරුවෙක් පත්කර ගන්ඩ චන්දෙ දුන්න එක..

ඉතිං උඹත් ඡන්දෙ දුන්නනෙ![]()
:
මගෙ පූසවත් ඔය සිරාට චන්දෙ දෙන්නෙ නෑ යකෝ..මූන් චන්දෙ දීල දැන් ඒකටත් පලි අපි...
ඒ කියන්නෙ මේවට උඹත් වගකියන්න ඕනෙ
දැන් මෙතන සුදන වෙන්න හදනව 
උඹට ඡන්දෙ දීල මෛත්රීපාල සිරිසේන දිනන එක වලක්වන්න බැරුව ගියානෙඒ කියන්නෙ මේවට උඹත් වගකියන්න ඕනෙ
දැන් මෙතන සුදන වෙන්න හදනව
![]()

නිදහස ලැබිලා අවුරුදූ 30 යි කියල මයිථ්රී කියපු එක ගැන ඔයා මොකද හිතන්නේ.
මට නම් ගානක්වත් නැ. ඔයාටත් එහෙමද![]()
මිනිස්සුට අත්වැරදීම් වෙනවනේ...එකපාරක් නිසා සමාවක් දෙන්න පුළුවන්... ඔන්න එක දිගට අවුරුදු 30 අවුරුදු 30යි කියලා කිව්වනම් අවුලක් තියෙනවා....

මේකට මම එකගයි , කාටත් වරදිනව, එක පාට්ට කටෙන් පනින්ඩ පුලුවන්, ඒක සාමන්ය දෙයක්..ඒත් දෙපාර්ක්..කවදාවත් වෙන්ඩ බැරි දෙයක්...සිරාගෙ දැනුමේ ප්රමානය තමයි පැහැදිලි උනේ.. මේකට මම එකගයි , කාටත් වරදිනව, එක පාට්ට කටෙන් පනින්ඩ පුලුවන්, ඒක සාමන්ය දෙයක්..ඒත් දෙපාර්ක්..කවදාවත් වෙන්ඩ බැරි දෙයක්...සිරාගෙ දැනුමේ ප්රමානය තමයි පැහැදිලි උනේ..

උඹට ඡන්දෙ දීල මෛත්රීපාල සිරිසේන දිනන එක වලක්වන්න බැරුව ගියානෙඒ කියන්නෙ මේවට උඹත් වගකියන්න ඕනෙ
දැන් මෙතන සුදන වෙන්න හදනව
![]()

මීහරක් ලක්ශ 62ක් එකතුවෙලා බූරුවෙක් පත්කරගෙන වෙනස උදාකරගන්ඩ යද්දි කොහොමද නවත්තන්නෙ..![]()
ඒ කාලෙ සිරා බූරුව කියල අපි කියද්දි ,අම්මෝ මරාගෙන කන්ඩ ආවෙ කස්ටිය...ඒ තරන් කික් එක බූරුව රජ කර ගන්ඩ..දැන් හරි ෆුල් සැප..

ඒකනෙ උඹට නවත්තන්න බැරිවුනා කියල උඹම පිළිගන්නවනෙ. නවත්තන්න බැරි වුන හින්ද තමා උඹත් දැන් වෙන ඒවට වග කියන්න ඕනෙයි කියන්නෙ![]()

කිතුලට නැගපු කතාව තමයි මේ..උඹට ඡන්දෙ දීල මෛත්රීපාල සිරිසේන දිනන එක වලක්වන්න බැරුව ගියානෙඒ කියන්නෙ මේවට උඹත් වගකියන්න ඕනෙ
දැන් මෙතන සුදන වෙන්න හදනව
![]()

උඹට ඡන්දෙ දීල මෛත්රීපාල සිරිසේන දිනන එක වලක්වන්න බැරුව ගියානෙඒ කියන්නෙ මේවට උඹත් වගකියන්න ඕනෙ
දැන් මෙතන සුදන වෙන්න හදනව
![]()