දැන් නම් තියෙන්නෙ lg k8 එකක්. ෆේස්බුක් යන්න වට්සප් මැසෙජ් කරන්න ඉන්ටනෙට් යන්න පොටෝ කෑල්ලක් ගහගන්න ඇතිනෙ. වින්ඩෝස් මොබයිල් හොඳයි. හැබැයි ඉස්සර. දැන් ඇප්ස් නෑ, සපෝට් නෑ එන්න එන්න වැඩක් නැති වෙනවා. ඒක නිසා ඔය ස්වයං වින්දනය නවත්තලා ඕකෙන් පුලුවන් කාලයක් වැඩ අරන් ඊට පස්සෙ ඇන්ඩ්රොයිඩ්\අයිෆෝන් එකක් ගනින්.