නිදාගෙන ඉද්දි

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔයාට නින්දෙන් ඇවිදින ලෙඩක්වත් තියෙනවද දන්නේ නෑ :rolleyes: නින්දෙන්ම කුස්සියට ගිහින් මොනව හරි කාලා එනවා ඇති ඇඹුල් දෙයක්..සියඹල වගේ.:baffled::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    බල්ලෝ ටික මැරිලා ගියාද ? :)
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    භාවනා කරද්දි සමහරුන්ට එක එක අවටියල් සීන් වෙනව් තමයි. but කටට ඇඹුල් රසක් එන එකක් ගැන ඇහුවෙ අදමයි :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒක නෙවේ.... දැන් ඔයාගේ අර කැඩුනු හිත හැදිලද....:baffled::rofl:

    දැන් ටිකක් හැදිලා.. සම්පුර්නෙන් හැදෙන එකක් නෑ :dull:
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    ඉස්සර නම් මචං මමත් නිදාගන්න කලින් විනාඩි 5ක් 10ක් විතර භාවනා කරලා නිදාගන්නවා. භාවනා කරලා නිදාගත්තු දාට පහු වෙනිදා උදේට ඇහැරෙනකොට කිසිම කම්මැලිකමක් නෑ අමුතු ප්‍රබෝදයක් තියෙනවා බං
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ඔයාට ටික ටික ජීවිතේ ගැන අවබෝධ වෙන්න පටන් අරන් මට නම් හිතෙන්නේ. ජීවිතේ නෙල්ලි ගෙඩියක් වගේ කියලා කියනවා නේද? නෙල්ලි වල ඇඹුල් රස දැනිලා තියෙන්නේ. තිත්ත රස, කහට රස, පැණි රස එහෙමත් දැනෙයි ඉස්සරහට.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඤාණානන්දගේ බන ඇහුවද?
    Na na
    Mokadda A seen eka
    subscribed :baffled:
    Oita wada dyk balaporottu una
    ඔයාට නින්දෙන් ඇවිදින ලෙඩක්වත් තියෙනවද දන්නේ නෑ :rolleyes: නින්දෙන්ම කුස්සියට ගිහින් මොනව හරි කාලා එනවා ඇති ඇඹුල් දෙයක්..සියඹල වගේ.:baffled::lol:
    Ema na
    භාවනා කරද්දි සමහරුන්ට එක එක අවටියල් සීන් වෙනව් තමයි. but කටට ඇඹුල් රසක් එන එකක් ගැන ඇහුවෙ අදමයි :baffled:
    :rolleyes:
    ඉස්සර නම් මචං මමත් නිදාගන්න කලින් විනාඩි 5ක් 10ක් විතර භාවනා කරලා නිදාගන්නවා. භාවනා කරලා නිදාගත්තු දාට පහු වෙනිදා උදේට ඇහැරෙනකොට කිසිම කම්මැලිකමක් නෑ අමුතු ප්‍රබෝදයක් තියෙනවා බං
    5k athida?
    ඔයාට ටික ටික ජීවිතේ ගැන අවබෝධ වෙන්න පටන් අරන් මට නම් හිතෙන්නේ. ජීවිතේ නෙල්ලි ගෙඩියක් වගේ කියලා කියනවා නේද? නෙල්ලි වල ඇඹුල් රස දැනිලා තියෙන්නේ. තිත්ත රස, කහට රස, පැණි රස එහෙමත් දැනෙයි ඉස්සරහට.
    දාර්ශනික උත්තරයක් දුන්නෙ ඔයා විතරයි :rolleyes: