1. D

    Daraz Any 3 For. Rs.1399

    මේ සන්ශේඩ් එකට හරියන කාර් එකක් කියපන්කො.. ඉස්සරවෙලා ඒක ගන්න එපැයි:yes:
  2. D

    මේක ඇත්තද ?

    පිස්සුද බන්, කාටවත් මුන්ට සල්ලි දීලා පරදින්න කියන්න පිස්සු නැහැ. මුන්ට කොහොමත් කෑමක් සෙට් වෙලා තිබ්බෙ. අනිවාර්යෙන්ම පරදිනවා කියලා අපිත් මුල ඉදලම කිව්වා.😀
  3. D

    මම බැලු විශිෂ්ඨ TV Series......

    The 100 මට නම් නියමයි. Money heist තමයි මුලටම එන්නෙ. Breaking bad පට්ට. Chernobyl කියන්නෙ සීරීස් එකක් නොමෙයි නෙද? ඒක ෆිල්ම් එකක් විතරයි ------ Post added on 1691059014
  4. D

    Chamu Sri පියුමිගෙ ජංගිය ගලවලා 100M ගැහුවෙ යොහානි ශිෂ්‍යත්වෙ ලියන කාලෙ 😂😂

    බච්චන් ලොක්කා සිංදුව දකින කොටත් කෝටී 3 1/2 ක් වීව්ස් තිබ්බා...
  5. D

    අඩී දියවැඩියාව කියපන්කො

    සිම්පල් ප්ලැන් එකක් දෙන්නම් පිගානෙ හතරට බෙදන්න. 1/4 ක් බත් හො පිශ්ටය අඩන්ගු දෙයක්. (බත් නම් අඬු කොප්ප එකයි උපරිම්) 1/4 ක් මස් හො මාලු (වෙනදා කන ගානට වැඩිය ) 1/4 ක් එලවලු (තම්බලා වැඩිය හොදා) 1/4 ක් පරිප්පු ආදී ඇට වර්ගයක් සහ මැල්ලුම් (මෙ ඔක්කොම ජාති කිලොග්‍රම් එකක් වෙනකන් කන්න පුලුවන්) සීනි සහ...
  6. D

    ..::[Elakiri_කඹේ_Executer_ කණ්ඩායම(All-time_එලකිරියන්ස්)]::..

    ඔන්න සප් එක දුන්නා.
  7. D

    සිගරට් බොනවද, මත්පැන් බොනවද, ගංජා ගහනවද?

    අනේ මෙහෙමත් ජීවිත. :lol:
  8. D

    Lanka අතීතයෙන් පට්ට Pics ටිකක්. රේප් එපා Yako.. History, Politics, Scenery

    කියලා වැඩක් නැහැ. ඇඩෙනවා. ස්තූතියි
  9. D

    Subway Sri Lanka's Disgusting Poyaday Promotion

    දැන් බුද්දාගමේ කොයි සූත්‍රයෙද තියෙන්නෙ හරක් මස් කන්න එපා, අනික් මස් මාලු කෑවට කමක් නැහැ කියලා..ඈ..!
  10. D

    සජිත් ආණ්ඩුවටද? ඵපාද?

    නයිටීන් නිව්ස් ඇහැව්වා වගේනෙ අප්පා. හොරා වගේ ඉදගෙන උඹ නේද ඔය චැනල් එකේ නිවුස් ලියන්නේ. ඔන්න නෑ කියන්න එහෙම ඔට්ටු නැහැ.. හොදේ...! දැන් මාට්ටු වෙලා ඉවරයි..!
  11. D

    ගවයන් කන්නයි මං ආවේ,,,,,,,,,,

    මටත් මාළු ගැන දුකයි බං
  12. D

    Mobitel Fake SMS

    හොදවෙලාවට මගෙ මොබිටෙල් කනෙක්ශන් එක කපලා තියෙන්නෙ, ගිය මාසෙ බ්ල ගෙව්වෙ නැහැ කියලා.
  13. D

    JVP සහෝදරවරුන්ට මාගේ බලවත් ශෝකය!

    අමිලගේ මහින්ද මාමා 2005 දී දිනුවෙත් ජේවීපී සක්කිලි තිරිසන් දෙශපාලනයේ පිහිටෙන් නේද? 2005 දී මහින්දට ජේවීපී එක උදව් කලේ නැත්තම් අද ඌ ලොවෙත් නැත.
  14. D

    කේන්දරයකින්-රෝග-පරීක්ෂාවක්- කල -හැකිද

    "නක්ඛත්තං පතිමානෙත්තං අත්ථෝ බාලං උපච්ජගා අත්ථො අත්ථස්ස නක්ඛන්තං කිං කරිස්සන්තී තාරකා" "මෝඩයා නැකැත් විද්යාංව පසුපස ගොස් නැකත් බලමින් ඔහුගේ කටයුතු පමා කරගනී. යමක් කිරීමට සුදුසු වෙලාව එයට සුදුසු නැකතයි. මේ තාරකා වලට ඔබට බලපෑමක් කලහැක්කේ කෙසේද?" බුදුන් වහන්සේ
  15. D

    body permit vehicles

    දැන ගෙන හිටියේ නැති දේවල් ගොඩක් දැන ගත්තා. ස්තූතියි අරුණ....!
  16. D

    පට්ට.... ෆිල්ම්ස් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්&#3

    නියමෙට වැඩ කරනවා. තෑන්ක්ස්.
  17. D

    හරක් මස් කෑවම මෙහෙම වෙනවද?

    අනේ මම නම් සි0හල හොදේ. මම ටයිප් කරන්න පාවිච්චි කරන්නේ "Real Time Unicode Converter" එක. ඒකෙ බින්දුව ගහන්න දන්නේ නැහැ. කොහොමද මචන් ඒක කරන්නේ.

    No contents