1. D

    හරක් මස් කෑවම මෙහෙම වෙනවද?

    මම ඉස්සර හැමදාම හාල්මැස්සො කෑවා. ඒ දවස් වල හරියට ප්‍රශ්ණ. විශේෂයෙන් වතුරෙන්. දවසක් මූදේ ගිලෙන්නත් ගියා. ඊට පස්සේ මම හාල්මැස්සො කෑම නැවැත්තුවා. දැන් ප්‍රශ්ණ නැහැ. නිතරම මූදේ නාන්නත් යනවා, ගිලෙන්නෙත් නැහැ. ල0කාවේ හාල්මැස්සෝ විකිණීම තහනම් කරනු.....!:P
  2. D

    samanala sandhawaniya (Butterfly Symphony)

    මචන් මගේ පුතාගෙ වයස අවුරුදු 11. මේකෙ මුකුත් අවුල් සීන් නැහැ නේද ඌ ප්‍රශ්න කරන.
  3. D

    පොලිස් බල්ලෙක් බිරුවා

    ආ. මචන් මම මේ දැනගන්නයි අහන්නේ.. කරට අත දැම්මම ගණන් හදන්න ලේසි වෙනවද..?
  4. D

    ආනන්ද මෛත්‍රිය හිමියන් හෙළිකළ පූර්ව ජන්ම

    බයිලා .. යකෝ මිනිස්සු නාකි වෙනකොට පොඩි ළමයි වෙනවා කියන්නේ ඇත්ත. මේ හාමුදුරුවොත් අන්තිම කාලේ සුරoගනා කතා කියල තියෙන්නේ.
  5. D

    සුළි කුණාටුවේ නම

    Dear rcccc Thank you for your guidance mate..!
  6. D

    සුළි කුණාටුවේ නම

    සුළි කුණාටුවේ නම සුළි කුණාටුවේ නම
  7. D

    මාලින්ග match fix කරාට සාක්ශි මෙන්න

    හරි අපි හිතමු ටීම එකේ උන් පාවාදෙන්න හිතුව කියල. එහෙනම් මොන බම්බුවකටද 320 ක් ගැහැව්වේ. 250 ක් විතර ගහල, එක උන්ට ගහන්න දුන්නනම් ඔය කතා මොනවත් නැහැනේ. 320 ක් වගේ ලොකු ගානකට ගිය හින්දනේ සැක හිතෙන්නේ. උඹල හිතන්නේ මහේලලා / සන්ගල / මාලින්ගල ඕක තේරුම්ගන්න බැරි මෝධයෝ කියලද ?::lol:
  8. D

    යමු කොලඹ වරායට

    Wow ...Never seen Excellent work and how lucky you are?
  9. D

    මම තාත්ත කෙනෙක් උනා

    අම්මට සිරි ... ගෑනු ලමයි දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක් කියන්නේ සෙල්ලමක් නෙමෙයි.. උඹට සුබ අනාගතයක්..!
  10. D

    ලෝකයේ ලස්සනම කාන්තාව

    අනේ බන් චුටි.....!. උඹට නෙට් එක හරහාත් ගඳ දැනුනද?

    No contents