1. isurusam

    තාත්තට rapid antigen පොසිටිව්

    තාත්තට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
  2. isurusam

    ඩොලර් නෑ.. ජංගම දුරකතන ආනයනයටත් වැට..

    චිනේටම ලියලා දෙයි ලංකාව .........................
  3. isurusam

    ඩොලර් නෑ.. ජංගම දුරකතන ආනයනයටත් වැට..

    දකුණු ආසියාවේ කොටි පතියෙක් ඉන්න රටකට වෙච්ච දෙයක් .මේ රට කෑවේ නය වෙලා කරපු අසාර්ථක ඉදිකිරීම් .නරකද okkma ටික චීනට වික්කනම් ehnam උනානම් මෙච්චර පශ්න නෑ නේ .අපේ ඇදුම් ටිකත් ගන්නේ නැති උනොත් කොහොම අනිත් රටවල් ............මේ යන විදිහට එකත් වෙයි .
  4. isurusam

    ඩොලර් නෑ.. ජංගම දුරකතන ආනයනයටත් වැට..

    හොදට හොරා කාල ආර්තිකේ හදන හැටි මරු .පොඩි මිනිහා ගන්න ගන්න ෆෝන් එකයි වාහනෙයි තමයි පෙන්න බැරි .එක අතකට පොඩි මිනිහට මොකටද අලුත් වාහනයි ෆෝන් එහෙම .ඔයාල කියන විදිහට පරණ දේවල් ම පාවිච්චි කරන්නම්කො මෙයාලා රට හදනකන් හරි කාට හරි රට විකුනනකන් .
  5. isurusam

    ඩොලර් නෑ.. ජංගම දුරකතන ආනයනයටත් වැට..

    මේ ගන්න තීරණ හරිද :lol::lol::lol:
  6. isurusam

    තාත්තා නැතිවුනා බන්.

    නිවන් සුවය ලැබේවා..
  7. isurusam

    මොනවාද අහලා තියන ප්‍රශ්න එරෝෂන් ????

    උබලත් පච නොදා හිටපන්.....😂😂😂
  8. isurusam

    මට Covid - 19 Positive උනා.

    ඉක්මන් සුවය ලැබේවා
  9. isurusam

    අගමැති පවුලට කොරෝනාව විහිළුවක් ජෝක් එකක්

    දේශපාලන වහල්ලුන්ට මේ දේවල් තේරෙන්නේ නෑ .
  10. isurusam

    කවුරුත් කතා නොකරපු අලුත් ගැසට් එක

    ඊලග පාරත් ගොටාබය ඉල්ලනවානම් ඔබේ මනාපය?
  11. isurusam

    කවුරුත් කතා නොකරපු අලුත් ගැසට් එක

    කාට දුන්නත් අවුලක් නෑ මචෝ තක්කඩි දේශපාලකයන්ට කඩේ යන්න එපා ....... :lol: :lol:
  12. isurusam

    කවුරුත් කතා නොකරපු අලුත් ගැසට් එක

    ඒ දවස් වල කවුද මේක කිවුවේ :lol: :lol: :lol:
  13. isurusam

    නගරාධිපති කරන්න ඕන කෙනෙක්ව ජනාධිපති කරලා, ඒ පව අද රටම ගෙවනවා

    තවත් මේ..දේශපලන බල්ලන්ට කඩේ යනවනේ ගොන් යක්කු.
  14. isurusam

    කෝ ඇහුව්වා ද අහුව්වද ? නෑ නේ - මම තමා හොඳටම කලේ - පෙළපාලි තහනම්

    රැලි තහනම් කරපු එක හොදයි .නිකමට වගේ අහන්නේ සිරිසේනට බය උනේ නෑ නේ . :lol:
  15. isurusam

    Express VPN | Giveaway🔥 | නොමිලේ 🔥

    මටත් ඔනේ..
  16. isurusam

    G Drive 100GB Giveaway🔥 | නොමිලේ 🔥

    මටත් ඕනේ ..............
  17. isurusam

    🎁 YandeX 🎁 2TB~4TB

    ස්තුතියි .
  18. isurusam

    SLT Flash10 ගත්තා

    මචෝ ටොරන්ට් බ්ලොක් ද.
  19. isurusam

    රට අරාජිකත්වයකට යනවා වගේ හැඟෙන්නේ නැද්ද?

    දේශපාලන වහල්ලුන්ට මේ යන විදිහ හරි රට .

    No contents