1. isurusam

    තුම්මුල්ලේ විමලේ ගුගුලයි..!!!

    නරි නාටක :lol::lol::lol:
  2. isurusam

    විමලේ හරි...පොහොට්ටු නායකත්වය ගෝඨාට හිමිවිය යුතුයි...

    මුන්ගේ නාට්‍ය වලට තවත් අහු වෙනවනේ ...............
  3. isurusam

    නැගෙනහිර වෙනුවට බටහිර වැඩක් නෑ..අපිට ඕන නැගෙනහිරමයි.. ඉන්දියාව ලංකාවට දැනුම් දෙයි

    මේ ආණ්ඩුව බලයට ආවේ විකුනපු ඔක්කොම ආපහු ගන්නවා කියාගෙන නේද ?දැන් ඒ කියපුවා අමතක වෙලා ද? විකුනපුවා ගන්නවා කෙසේ වෙතත් මේ වෙනකොට කොච්චර දේවල් කොච්චර දේවල් විකුණුවද .දේශපාලක පකයන්ට කඩේ යන්න එපා බන් .ඔක්කොම පකයෝ එකයි .
  4. isurusam

    Dropbox Premium Giveaway🔥 | නොමිලේ 🔥

    බොහොම ස්තුතියි.මටත් එවන්න.
  5. isurusam

    අතිගරු ජනාධිපතිට ආයේ මුකුත් කියන්න යන්න එපා.

    ඔහොම කුජීත කරන්න එපා....පවු බන්.
  6. isurusam

    චන්දේ ඉක්මනට එයි වගේ

    ඒ වෙන රටක ජනාදි පති කෙනෙක් . :lol: :lol:
  7. isurusam

    Audio CD Album Download

    http://www.sl-stun.com/ මේකේ තියනවා .ගිහින් බලන්න .
  8. isurusam

    මට ආ පළමු මරණ තර්ජනය අාවේ ගෝඨාභයගෙන්.. හරීන්, පොලිස්පතිට පැමිණිලි කරයි.

    බය වෙන්නේ නැතුව පුලුවන්ද පිස්සන්ට නඩු නෑ නේ .......... :lol: :lol: :lol:
  9. isurusam

    නන්දසෙන ගෝඨාභය

    මට වෙලාවකට මෙහෙමත් හිතෙනවා.5වසර පොඩි එකෙක් ජනාදි පති වෙලාද කියලා.
  10. isurusam

    නන්දසෙන ගෝඨාභය

    මෙච්චර හොද ආණ්ඩුවකටනේ මේ මිනිස්සු කතන්දර කියන්නේ :lol::lol::lol::lol:.
  11. isurusam

    සුභම සුභ නව වසරක් වේවා !!! 2021 Gift Pack

    සුබ අලුත් අවුරුද්දක් වේවා
  12. isurusam

    😥😥😥😥

    සොරි මචෝ අකුරු අඩුව වැදිලා තියෙන්නේ .අම්මට ඉක්මනට හොද වෙයි .
  13. isurusam

    😥😥😥😥

    අම්මට ඉක්මනට හොද වෙයි .
  14. isurusam

    බයි පැණි මේසන් බාස්

    ඕවා තෝරගන්න බෑ බන් දේශපාලකයන්ට කඩේ යන එවුන්ට .මමනම් ස්ක්‍රිප්ට් එක දැක්කේ නෑ සමහර විට ස්ක්‍රිප්ට්එකේ නැති දෙයක් කිවුවද දන්නේ නෑ .
  15. isurusam

    බයි පැණි මේසන් බාස්

    හැමදේම නොවුනත් .තරහා ගන්න එපා මේවනම් ආණ්ඩුවේ අසාර්ථක ස්ක්‍රිප්ට් තමා .වැඩිපුර ගානක් ගියත් කමක් නෑ ඊලග පාර මාට්ටු නොවෙන හොද ස්ක්‍රිප්ට් එකක් ලියා ගනින් .මෙහෙමත් කඩේ යෑමක් කාල කන්නි දේශපාලකයන්ට .

    No contents