සජබයියෝන්ට හිතෙන දේවල්
යහපාලානේ තිබ්බනං.....ඕකට සම්මානෙකුත් දීල
------ Post added on Apr 9, 2021 at 9:00 AM
මේ ඉන්නේ සියුමැලි පොන්නය... ලඟදි ඇඩ්මින් ගාවට දුවන් ගියේ නැද්ද ?
------ Post added on Apr 9, 2021 at 9:01 AM
සහරානගෙන් බඩ කට පුරා කාපු හැත්ත අරාජිකත්වයක් ගැන කියෝනව ලොල් විලි ලැජජාවක් නැති ගොන් බඩු..
##############
යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා යාපනය පොලිසිය විසින් අද අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
යාපනය නගර ආරක්ෂක බලකාය ලෙස නීති විරෝධී පොලිස් ඒකකයක් පිහිටුවීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු මේ වන විට වැඩිදුර පරීක්ෂණ සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත යොමු කර තිබේ.
නගර සභාවේ සේවකයන් පස්දෙනෙකු කොටි සමයේ භාවිතා කළ ඇඳුමට සමාන ඇඳුමකින් සරසා නගරය ආසන්න ප්‍රදේශවල රාජකාරි වලට යොදා ගැනීම හා ඒ තුළින් ත්රස්තවාදී සංවිධානයක් ප්‍රවර්ධනයට අනුබල දුන්නේයැයි ඔහුට චෝදනා එල්ල වී ඇත.
යහපාලානේ තිබ්බනං.....ඕකට සම්මානෙකුත් දීල
------ Post added on Apr 9, 2021 at 9:00 AM
ඔය අාවෙ රාජපක්ෂ ගෙ මුර බල්ලා..![]()
මේ ඉන්නේ සියුමැලි පොන්නය... ලඟදි ඇඩ්මින් ගාවට දුවන් ගියේ නැද්ද ?
------ Post added on Apr 9, 2021 at 9:01 AM