1. Kumara456

    Help - මදර්බෝඩ් Motherboard -help

    RAM තමයි බන් DDR 3, ඒකටයි ඔය බෝඩ් එකම හොයන්නේ.. DDR 4 සපෝර්ට් කරන බෝඩ්නන් තියෙනවා:(
  2. Kumara456

    Help - මදර්බෝඩ් Motherboard -help

    කෝල් කරල බැලුවම උන් ගාව නැහැ කිව්ව බන්
  3. Kumara456

    Help - මදර්බෝඩ් Motherboard -help

    ගිහින් බලන්නෝන... :yes::yes::yes:
  4. Kumara456

    Help - මදර්බෝඩ් Motherboard -help

    පට්ට...:yes::yes: එල බන්.. මම බලන්නන්..
  5. Kumara456

    Help - මදර්බෝඩ් Motherboard -help

    ගැහුවා..ඒත් වැඩ නැහැ... බෝඩ් එකම දාන්න කිව්වා බලපු තැන..
  6. Kumara456

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    එල එල.. මම බලන්නන් ..:yes::yes::love:
  7. Kumara456

    Help - මදර්බෝඩ් Motherboard -help

    ගියේනන් නැහැ.. තැන් 2,3 කතා කරා.. ඒ හැම තැනක ddr3 නැහැ.. ddr4 තමයි තියෙන්නේ
  8. Kumara456

    Help - මදර්බෝඩ් Motherboard -help

    එල මෙහෙමයි සීන් එක.. VGA කේබල් එක පොඩ්ඩක් ගලවල වෙන එකකට ගහල ආයිත් සෙට් කරපු වෙලාවක ඉදන් වැඩ නැහැ.. (ඔන්බෝඩ් VGA) ඊට පස්සේ ඩීDVX to VGA ඇඩැප්ටර් එකකිනුත් ට්‍රයි කරා.. වැඩ නැහැ.. හදන තැනකින් කිව්වා බෝඩ් එකේ අවුලක් කියල..
  9. Kumara456

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    :lol::lol: නෑ නෑ.. මගේ අයි 7 එකට.. (8ජීබී රැම්) ඇති නේද...:rolleyes::yes:
  10. Kumara456

    Help - මදර්බෝඩ් Motherboard -help

    අලුත් බොඩ් එකක් ගන්න තැනක් හොයල දීපන් බන්.:rolleyes::rolleyes:
  11. Kumara456

    Help - මදර්බෝඩ් Motherboard -help

    එල.. මම බලන්නන් කෝල් එකක් දීලා උන්ට.. :yes: එල බන්
  12. Kumara456

    Help - මදර්බෝඩ් Motherboard -help

    එල ... බලමු තව ටිකක්..:yes:
  13. Kumara456

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    :(:(:( මම කාලෙකින් අප්ඩේට් උනේ නැහැ බන්.. තියෙන වැඩ ටික පාඩුවෙ කරගෙන ගියා.. මෙචචර කල් මැෂින් එකේ තිබ්බේ වින්ඩෝස් 7, පෙරේදා වින්ඩෝස් 10 දැම්මා..ඒක සුපිරි. දැන් මට පුලුවන් අලුත් සොප්ටෙයා දාගෙන පොඩඩක් අප්ඩේට් වෙන්න..:yes::yes: මට ඇඩෝබි 2020 පැක් එකක් දියන්. ;);).
  14. Kumara456

    Help - මදර්බෝඩ් Motherboard -help

    neoview උන් ගාවත් නැහැ බන්..:(
  15. Kumara456

    Help - මදර්බෝඩ් Motherboard -help

    ඔය බන් ඩීඩීආර් 4 එක.. මට ඕනි ඩීඩීආර් 3 එක...:(:(
  16. Kumara456

    Help - මදර්බෝඩ් Motherboard -help

    වැඩේ කියන්නේ බන් බෝඩ් තියෙනවා ඔය 6-7 ටයි.. තියෙන ඒවා ඔක්කොම ඩීඩීආර් 4 .. අන්නේකයි අවුල...:(:(
  17. Kumara456

    Help - මදර්බෝඩ් Motherboard -help

    හා බන්.. අලුතින් ගන්න තැනක් කියපන්කො ඉතින්... (මම කිව්වේ අදාල මදර්බෝඩ් එක)
  18. Kumara456

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    http://www.elakiri.com/forum/showthread.php?p=25164747#post25164747

    No contents