පොටෝස් ටික පේන එකකට හරි සීඩි එකකට හරි අරන් යන්න..
පුලුවන්නන් ගෙදරදිම සයිස් කරන් යන්න පොටෝස් ටික..
සයිස් එක අගල් 6 යි 4
රෙසලූෂන් 300
කලර් මෝඩ් එක ආර්.ජී. බී කලර්ස් (සාමාන්‍යෙයන් කැමරාවේන වදින්නේ මේ කලර් මෝඩ් එකම තමයි..ඒක නිසා ඒ ගැන වොරි වෙන්න එපා)
ගෙදරදි සයිස් කරගෙන යන්න බැරිනන් අවුලක් නැහැ...