1. Kumara456

    පරණ එවුන් තාම ඉන්නවද බන්?

    ඕල්ඩ් ගෝල්ඩ් බම්ප්
  2. Kumara456

    Elakiri PDF MEGA Thread

    එලකිරි හරි.. මට පුලුවන්නන් හොයල දීපන් නිවාස ඉදිකිරීමට සම්බන්ධව නාගරික සංවර්ධන අධිකාරියේ නීති රෙගුලාසි තියෙන විස්තර ටික
  3. Kumara456

    මේ බලපං ජෙප්පො රටට කරන අපහාසේ...මුං මිනිස්සුද යකෝ..🤬🤬🤬

    උඹ අදද දැක්කේ ඔය ගාල්ලේ ගෑස් පෝලිම? මැච් එක පටන් ගන්න දවසේ උන් ආතල් එකට ආවා කියලද හිතන්නේ? ඔය පෝලිම සති ගාණක් තිස්සෙ කන්න බොන්න නැතුව ගෑස් එනකල් බලන් ඉන්නවා.. හැබැයි අද මැච් එක නිසා මහ පකයලා බයට ඊයෙ හවස ලාෆ් ලොකු සෙට් වලින් ගෙනත් බෙදුවා..ඔය පින්තූරෙ ඉස්සරහ තියෙන්නේ ඒ බෙදන වාහනේ.... ------ Post...
  4. Kumara456

    හෙට උදේ 10ට චෞර වළල එක්ස්පෝස් වෙන්ඩයි යන්නෙ

    බලමු බලමු දැම්මොත් එලියට මෙන්න මෙයා පොර :yes: (69)
  5. Kumara456

    Machan Ausi wala Tasmania wala inna kauru hari elakiriye innawada ?

    ටස්මේනියනන් යකා.............
  6. Kumara456

    වැඩිම USD payment එක තියෙන credit card එක?

    බැංකුව හරහා අපිට ඔන්ලයින් පර්චසින් වලට සතියට ඩොලර් 100 ක් විතර පුලුවන්නේ අපේ කාඩ් එකකින් ගෙවන්න..අලි එකෙන් බඩු ගන්නවා වගේ?
  7. Kumara456

    USD 364

    නෑ බන්.. අපි දැන් අලි / ඊබේ වලට අපේ කාඩ් එකකින් ගෙවද්දි මෙහෙන් ඩොලර් කන්වර්ට් වෙලානෙ යන්නේ..එහෙම සීන් එකක් බැලුවේ.. සතියකට ඩොලර් 100 ක් විතර පුලුවන්නෙ?
  8. Kumara456

    USD 364

    ලංකාවේ තියෙන රුපියල් පිටරට එකෙක්ගේ ඩොලර් එකවුන්ට් එකකට මාරු කරලා උගෙන් ඩොලර් අපේ වර්චුවල් එකවුන්ට් එකකට ගන්න බැරිද ? (පේපෑල් / පයිනියර් වගේ එකකට)
  9. Kumara456

    වැඩිම USD payment එක තියෙන credit card එක?

    ලංකාවේ තියෙන රුපියල් ඔය කාඩ් එකක් හරහා පිටරට එකෙක්ගේ ඩොලර් එකවුන්ට් එකකට මාරු කරලා උගෙන් ඩොලර් අපේ වර්චුවල් එකවුන්ට් එකකට ගන්න බැරිද ? (පේපෑල් / පයිනියර් වගේ එකකට)
  10. Kumara456

    Maximum USD payment of credit cards?

    බම්ප් ලංකාවේ තියෙන රුපියල් ඔය කාඩ් එකක් හරහා පිටරට එකෙක්ගේ ඩොලර් එකවුන්ට් එකකට මාරු කරලා උගෙන් ඩොලර් අපේ වර්චුවල් එකවුන්ට් එකකට ගන්න බැරිද ? (පේපෑල් / පයිනියර් වගේ එකකට)
  11. Kumara456

    USD ප්‍රශ්නයක් ?

    බම්ප් මගෙනුත් ප්‍රශ්නයක්... ලංකාවේ තියෙන රුපියල් පිටරට එකෙක්ගේ ඩොලර් එකවුන්ට් එකකට මාරු කරලා උගෙන් ඩොලර් අපේ වර්චුවල් එකවුන්ට් එකකට ගන්න බැරිද ? (පේපෑල් / පයිනියර් වගේ එකකට)
  12. Kumara456

    2025 නියත ජනපති ♥

    නාමල් එක දාගන්න හැදුවට රාජපක්ෂ නාමයම රිජෙක්ට් වෙලා ඉවරයි..
  13. Kumara456

    මමත් පාවිච්චි කරන්නේ VPN - නාමල්

    Isn’t he the Minister of Digital Infrastructure?
  14. Kumara456

    කොළඹට කි.මී. 100 ක් වගේ ඇතුලත තියෙන සුන්දර ස්ථ&#3535

    යකෝ.. ඒ් මොකත වෙලා තියෙන්නේ? දැන් කාලෙකින් ආපු නිසා කිරියත් නුහුරුයි වගේ ඔයත් ඇල්ලේ සිරි නරඹන්න ගියා නේත... දාමුද ඇල්ලේ විස්තර ටිකක් අපිටත් බලන්න ------ Post added on 1643342458
  15. Kumara456

    කොළඹට කි.මී. 100 ක් වගේ ඇතුලත තියෙන සුන්දර ස්ථ&#3535

    හ්ම් හ්ම්.. දුටුවා දුටුවා.. ඒ්ත් මේකේ අන්තිම ලයින් ඒක දැක්කම නිකන් මෙව්වා උනා අමුතු කැටගරියක් මතක් වෙලා.. අයි හේට් මයි මයින්ඩ්... කවද්ද බන් අනුන්ට උපදෙස් දෙන උන් ඒ් උපදෙස් පිළිපැද්දේ? ඔයත් ඇල්ලේ සිරි නරඹන්න ගියා නේත... දාමුද ඇල්ලේ විස්තර ටිකක් අපිටත් බලන්න ------ Post added on 1643340199
  16. Kumara456

    කොළඹට කි.මී. 100 ක් වගේ ඇතුලත තියෙන සුන්දර ස්ථ&#3535

    නෑ නෑ.. කොරෝනා නිසා ට්‍රිප් ප්‍රමෝට් කරන ඒක අඩු කරා සගෝ.. ඔයාලත් පැනික් නොවී ගෙදරට වෙලා පරිස්සමින් ඉන්න.
  17. Kumara456

    Panda & panda cross

    නෝමල් පැන්ඩා එකේම ස්පෝර්ටි විදිහට මොඩිෆයි කරපු එක තමයි පැන්ඩා ක්‍රොස් එක.. වාහනේ අවුලක් නැහැ ඒ ගණන් එක්ක බලද්දි. හැබැයි දැන් ඒ වාහන එන්නෙ නැහැ. ඇල්ටෝ එකට වඩා හොදයි ඔප්ෂන් අතින්.. හැබැයි පාට්ස් වල ගණන් අතින් සහ පෙට්‍රල් කෙරුවාවෙව් ඇල්ටෝ හොදයි..
  18. Kumara456

    Poco F1 Restart

    කොහෙන්ද දැම්මෙ? හරි හරි පකෝ ෆෝන් එක ගැන විස්තර ඇහුවේ :lol::P:lol::D:lol::lol::lol: ------ Post added on 1642958379
  19. Kumara456

    Poco F1 Restart

    බැට්රියෙ අවුලක්ලු / මදර් බෝඩ් එකේ අවුලක් ලු....

    No contents