1. JesonRulez

    අපිට ඕනේ ආණ්ඩුවක්.. JVP ආණ්ඩුවක්...// :D

    අපිට ඕනේ ආණ්ඩුවක්.. JVP ආණ්ඩුවක්...// :D
  2. JesonRulez

    ඒ කියන්නේ උඹට එහෙම අවශ්‍යතාවයක් නැද්ද? හිටන්තුමා හොඳයිද? :P

    ඒ කියන්නේ උඹට එහෙම අවශ්‍යතාවයක් නැද්ද? හිටන්තුමා හොඳයිද? :P
  3. JesonRulez

    ජනපති සිරිසේන ලොව හොඳම ජනපති ලෙස නම් කෙරේ

    හා හා දැන් කෑ නොගහ හිටපන්. කවුරු අතිනුත් ඔය වගේ අතපසු වීම් සිදු වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. :cool:
  4. JesonRulez

    එල එල. මාත් ගන්න ඕනේ බන්. :)

    එල එල. මාත් ගන්න ඕනේ බන්. :)
  5. JesonRulez

    අම්මටසිරි කිව්වලු. මේ වගේ දෙයක් ගැන පර්යේෂණයක් කරපු එකම කොච්චර වටිනවද. උඹ කොහෙන්ද ගත්තේ? කීයක්...

    අම්මටසිරි කිව්වලු. මේ වගේ දෙයක් ගැන පර්යේෂණයක් කරපු එකම කොච්චර වටිනවද. උඹ කොහෙන්ද ගත්තේ? කීයක් වුනාද? ගොඩක් ස්තුතියි මචන් මේ ගැන කිව්වට.
  6. JesonRulez

    ජනපති සිරිසේන ලොව හොඳම ජනපති ලෙස නම් කෙරේ

    ජනපති සිරිසේන ලොව හොඳම ජනපති ලෙස නම් කෙරේ https://theguard1an.com/sri-lankas-maithripala-sirisena-announced-as-worlds-best-president/
  7. JesonRulez

    උද්ගෝෂණ වලට පාරවල් බ්ලොක් කරන එක නවත්තන්&#3505

    ඕකට උත්තරේ තමයි මහින්ද දුන්නේ රතුපස්වල දී :yes:
  8. JesonRulez

    මේකේ විශේෂත්වය මොකක්ද මචන්? ලියල තියෙන්නේ මොන වගේ කෙනෙක්ද?(මොන field එකේ)

    මේකේ විශේෂත්වය මොකක්ද මචන්? ලියල තියෙන්නේ මොන වගේ කෙනෙක්ද?(මොන field එකේ)
  9. JesonRulez

    Micro cars

    ඔන්න තව වැඩි වෙලාවක් යන්න කලින් මහා පැන්ඩා විරෝධී රැල්ලක් මේකට කඩා පාත් වෙයි. බලපන්කො මම කියන්නේ බොරුද කියලා.
  10. JesonRulez

    උඹ මාද්‍යවේදියෙක් නේද මචන්? :)

    උඹ මාද්‍යවේදියෙක් නේද මචන්? :)
  11. JesonRulez

    වලතර සමග දවසක්

    Good old days...
  12. JesonRulez

    එල එල. link එකක් නැද්ද බන්?

    එල එල. link එකක් නැද්ද බන්?
  13. JesonRulez

    4.30AM Off to the gym!

    Noted!
  14. JesonRulez

    බදු බදු බදු - රාජිත සේනාරත්න

    දැන් ඉතින් මොකාට දුන්නත් එකයි වගේ බන්. හැබැයි මහින්දගේ ආණ්ඩුව මීට වඩා හොඳයි. JVP එක නම් මේ ආත්මෙට ආණ්ඩුවක් ගන්න එකක් නෑ.
  15. JesonRulez

    බදු බදු බදු - රාජිත සේනාරත්න

    :yes::yes::yes: මම හිතන් හිටියේ හිටන් තුමා ඇවිත් ඔක්කොම හොරු ටික අල්ලලා හිරේ දාල, වංචා දූෂණ මගින් ගසා කාපු සල්ලි ඔක්කොම රටේ ජනතාවට නැවත ලබාදීල, දූෂිත දේශපාලකයෝ ඔක්කොම ටික අතුගාල දාල සුපිරිසිදු දේශපාලන ගමනක් පටන් ගනියි කියලා බන්. මහින්ද කරපු වැරදි දැකලා ඒ අඩුපාඩුත් හදාගෙන රට නියම පාරට ගනියි...
  16. JesonRulez

    බදු බදු බදු - රාජිත සේනාරත්න

    පොනිල් අගමැති වෙලා ඉන්නේ දැන් නම් බන්දේසියේ තියලා දීපු එකෙන් නෙමෙයිනේ. මහජන චන්දෙන් වැඩිම මනාප අරන් නේද?
  17. JesonRulez

    Reputation Comments Updated [50th Thread]

    Splendid one to behold (8,000-15,999) උඹලට කොයින්ද මේවා? :cool:

    No contents