ගෙවල් හදන කලින්
:D:D මමත් ගේ හදන්න පටන් ගත්ත ඔන්න :D
:Dමට ලැබුන අද්දැකීම් වලින් තමයි මම මේ නුල දන්නේ :yes::yes:
1- ඉඩමේ පොල් ගස් ටිකක් තිබුනා ඒ ටික ඉඩම සමතල කරන ගමන්ම JCB කියල ගලවගත්ත ඒ වැඩේ ලාබ උනා මට :yes:
** ඒ උනාට JCB කරය මගෙන් පැය වැඩියන් ගත්ත, ඒ ක උනේ මෙහෙමයි, 50min වලට තමයි 2500...