ගෙවල් හදන කලින්

මමත් ගේ හදන්න පටන් ගත්ත ඔන්න 
මට ලැබුන අද්දැකීම් වලින් තමයි මම මේ නුල දන්නේ 

1- ඉඩමේ පොල් ගස් ටිකක් තිබුනා ඒ ටික ඉඩම සමතල කරන ගමන්ම JCB කියල ගලවගත්ත ඒ වැඩේ ලාබ උනා මට
** ඒ උනාට JCB කරය මගෙන් පැය වැඩියන් ගත්ත, ඒ ක උනේ මෙහෙමයි, 50min වලට තමයි 2500 . මට වැඩේට ගියේ 100min, මම time හරියට බැලුව, උ මට උගේ meter 1ක පෙනුව නැහැ, මම බලන්න ගියත් නැහැ, මගේ මෝඩ කම,, උ මගෙන් 6000 ගත්තා,
උගත් පාඩම අනිවාර්යන් මෙටෙර් 1ක බලපන්, උන් ගණන් හදන්නේ බොහෝ දුරට උ එන තැන ඉදල. ඒ නිසා උත 1කම වරෙන්
2- මඩුව ගහගන්න
ඕකට ඉටි කොළ වටේට ගහගතකි, උඩට ටකරන් දාපන් 300 විතර බල ටකරන් තියනවා, අතුල බඩු දාන්නත් 1ක හදාගන්න ඕන.
ගම වටේ රඋමක් දැමනම් හිටවන්න ලී ටිකකුත් හොයාගතහැකි, පාවිචි කරපු ටකරන් ගන්න පුලුවනම් තවත් ලා බා යි,
උයාගන්න ඇතිලි අව මේවා අඩු ගානට හොයාගන්න
3- ගල් , වැලි , මෙටල්
හම්මෝ පුක ඉරේන වැඩේ ඕක, කියුබ් 3 ටිපර් වලින් අනිවා ගෙනෙන්, බඩු ගෙන තැනට අනිවා පලයන් හොරට ගහනවා
hadware වලින් ගන්න එපා ගන වැඩේ, ගන අඩු නම්, බඩු වලින් අඩු කරලා ඇති අනිවා.
4- ගල්
දැන් ගල් අතින් කඩන්නේ නැහැ, බැකෝ 1කෙන් නිසා පුවරණ වලාවට ලග එදලා හරි size 1කෙන් දාගන්න
5- වැලි
දැන් හැම තැනම බාල වැලි තියන්නේ, හෝදපු වැලි, මනම්පිටියේ වැලි 1ක කලවම් කරනම්ව, වැලි ගැන දන්නේ නැත්නම් බස් 1ක වැලි ගන්න යන්න, තව දුවිලි වගේ වල්ලක් තියනව, මැටි වගේ අතේ ගුලි කරහැකි ඒවා ගන්න එපා, වැලි අතින්ද පටවන්නේ අහපන් අතින් පටවන තැන වලින් ගන්න අප හොරට පටවන්නේ, අද්දැකීමෙන් කියන්නේ.
තව වැලි වල මඩ තියනවා, වලුනහම උබලට පෙන්නේ නැහැ. යනකොට වතුර 1ක් අරගන පල. වැලි ටිකක අල්ලට අරන්. වතුර ටිකක් දල, ඇගිල්ලෙන් කරකවල, වතුර බොර පටද බලපන්. බොරනම් ගන්න එපා,,, මඩ වැලි කොන්ට්රෙට් 1කට අලනෙ අඩුවන්
මුහුදු වැලි දැන් තියනවා. කපරදුවට හොදි, ගල් කුඩු කලවම් කරලා ගතනම්.
size වැල්ල
හින් වැල්ල, බිත්ති බදින්න, කපරදුවටත් සමහර විට හරි යනවා
මම වැලි හොයන්න 100km විතර රඋම් ගැහුවා, වැලි කාල ත් බලුවා යකෝ..

6- කියුබ් 3 ටිපෙර්
ඔය කියුබ් 3 කීවට 2.8 ගානක් වදින 1ක තියනවා 3.3 ගානක් වදින 1ක තියව, හරියට අහල බලපන් නැත්නම් sorry තමා
ඔය කියුබ් 1.15 කීවට ඇහෙම 1කක නැහැ. ඔකේ ගෙන 1ක පට්ට අලයි
3.3 loriya
7- ලී
අපට ලී ඕන වනවා 9x 9 කණු වලට, ට යි බි ම් 1කට, 9 පළල, 12 පළල, 6 පළල, මෝලක් ලග තියනවනම්, රබර් ගහක් කපල ඉරගනින් 1ක ලා බ යි. නැත්නම් අඩිය 35 වැඩි.
උළුවහු ජනෙල් වලට ගමෙන් ගහක් 2කක් සල්ලි දීල අරගන ඉරගනින, ඔය ඉරන ලී වල පිටපලු ඉලගනින් ඒවා ඕන වනවා, 2 පොලුත් ඔය ගමන් ඉරගනින්
8- සිමෙන්ති, කම්බි
ඔන්න අනිත් 1ක, 1කම hadwear 1කන් බඩු ගන්න එපා,
අපි ගාන වැඩියෙන් යන ඒවා අඩුවට දීල, අඩුවන් යන අවගෙන් අලනවා
කඩවල් කිපයකින්ම්ම ගනම් අහපන්, දැන් ගන්න වගේ . අඩුම දෙන්නේ කියාද අහපන් .. ඒවා note කරගනින්. ගණන් අඩු තැනින් 1කක 1ක හරි අරගන ලොරියක ගිහින් 1කතු කරගන වරෙන්, ලජ්ජා වන්න එපා. උන් කපටිනම් අපිත් කපටි වන්න ඕන
9- බසුනහ ඉල්ලන හැම දේම ගැනත් දෙන්න එපා හරක වගේ. අහපන් කවදටද ඕන, මොන වැඩේට පසේද ඕන,
සමහර බස්සලා ඉනව foundation දන්නා කම්බි ගානකොට ලින්ටල් 1කටත් කම්බි ඔය ගමන්ම ගන්න කියන පොරවල්. ඇත්ත ඕන වනවා තමඊ. ඒ උනාට බඩු ගෙනල්ල වැඩ කරන්න ගානකොට බස්ට පඩි දෙන්න සල්ලි නැති වෙන්න පුළුවන් . සල්ලි හිර වන්නාව. සල්ලි හිර කරගන්න එපා බඩු වලට
9- හැම දෙයක්ම සල්ලි වලට කරන්න හදන්න එපා,
යාලුවෝ ඉනවානම් උන්ගෙන් සපෝර්ට් 1ක ගන්න වැඩ වලට 
ගෙවල් හදන කොල්ලොන්ට වැඩ ටික හරියට කරගන්න පුළුවන් වන්න කියල ප්‍රර්ථනා කරනවා
මට foundation 1ක පුරවන්න පස් ඕන, පුළුවන් කෙනෙක් ඉනවානම් හෙල්ප් 1කක් දෙන්න
මෙනන් link 1ක
http://www.elakiri.com/forum/showthread.php?t=1791108

මමත් ගේ හදන්න පටන් ගත්ත ඔන්න 
මට ලැබුන අද්දැකීම් වලින් තමයි මම මේ නුල දන්නේ 

1- ඉඩමේ පොල් ගස් ටිකක් තිබුනා ඒ ටික ඉඩම සමතල කරන ගමන්ම JCB කියල ගලවගත්ත ඒ වැඩේ ලාබ උනා මට

** ඒ උනාට JCB කරය මගෙන් පැය වැඩියන් ගත්ත, ඒ ක උනේ මෙහෙමයි, 50min වලට තමයි 2500 . මට වැඩේට ගියේ 100min, මම time හරියට බැලුව, උ මට උගේ meter 1ක පෙනුව නැහැ, මම බලන්න ගියත් නැහැ, මගේ මෝඩ කම,, උ මගෙන් 6000 ගත්තා,
උගත් පාඩම අනිවාර්යන් මෙටෙර් 1ක බලපන්, උන් ගණන් හදන්නේ බොහෝ දුරට උ එන තැන ඉදල. ඒ නිසා උත 1කම වරෙන්
2- මඩුව ගහගන්න
ඕකට ඉටි කොළ වටේට ගහගතකි, උඩට ටකරන් දාපන් 300 විතර බල ටකරන් තියනවා, අතුල බඩු දාන්නත් 1ක හදාගන්න ඕන.
ගම වටේ රඋමක් දැමනම් හිටවන්න ලී ටිකකුත් හොයාගතහැකි, පාවිචි කරපු ටකරන් ගන්න පුලුවනම් තවත් ලා බා යි,
උයාගන්න ඇතිලි අව මේවා අඩු ගානට හොයාගන්න
3- ගල් , වැලි , මෙටල්
හම්මෝ පුක ඉරේන වැඩේ ඕක, කියුබ් 3 ටිපර් වලින් අනිවා ගෙනෙන්, බඩු ගෙන තැනට අනිවා පලයන් හොරට ගහනවා
hadware වලින් ගන්න එපා ගන වැඩේ, ගන අඩු නම්, බඩු වලින් අඩු කරලා ඇති අනිවා.
4- ගල්
දැන් ගල් අතින් කඩන්නේ නැහැ, බැකෝ 1කෙන් නිසා පුවරණ වලාවට ලග එදලා හරි size 1කෙන් දාගන්න
5- වැලි
දැන් හැම තැනම බාල වැලි තියන්නේ, හෝදපු වැලි, මනම්පිටියේ වැලි 1ක කලවම් කරනම්ව, වැලි ගැන දන්නේ නැත්නම් බස් 1ක වැලි ගන්න යන්න, තව දුවිලි වගේ වල්ලක් තියනව, මැටි වගේ අතේ ගුලි කරහැකි ඒවා ගන්න එපා, වැලි අතින්ද පටවන්නේ අහපන් අතින් පටවන තැන වලින් ගන්න අප හොරට පටවන්නේ, අද්දැකීමෙන් කියන්නේ.
තව වැලි වල මඩ තියනවා, වලුනහම උබලට පෙන්නේ නැහැ. යනකොට වතුර 1ක් අරගන පල. වැලි ටිකක අල්ලට අරන්. වතුර ටිකක් දල, ඇගිල්ලෙන් කරකවල, වතුර බොර පටද බලපන්. බොරනම් ගන්න එපා,,, මඩ වැලි කොන්ට්රෙට් 1කට අලනෙ අඩුවන්
මුහුදු වැලි දැන් තියනවා. කපරදුවට හොදි, ගල් කුඩු කලවම් කරලා ගතනම්.
size වැල්ල
හින් වැල්ල, බිත්ති බදින්න, කපරදුවටත් සමහර විට හරි යනවා
මම වැලි හොයන්න 100km විතර රඋම් ගැහුවා, වැලි කාල ත් බලුවා යකෝ..

6- කියුබ් 3 ටිපෙර්
ඔය කියුබ් 3 කීවට 2.8 ගානක් වදින 1ක තියනවා 3.3 ගානක් වදින 1ක තියව, හරියට අහල බලපන් නැත්නම් sorry තමා

ඔය කියුබ් 1.15 කීවට ඇහෙම 1කක නැහැ. ඔකේ ගෙන 1ක පට්ට අලයි

3.3 loriya
7- ලී
අපට ලී ඕන වනවා 9x 9 කණු වලට, ට යි බි ම් 1කට, 9 පළල, 12 පළල, 6 පළල, මෝලක් ලග තියනවනම්, රබර් ගහක් කපල ඉරගනින් 1ක ලා බ යි. නැත්නම් අඩිය 35 වැඩි.
උළුවහු ජනෙල් වලට ගමෙන් ගහක් 2කක් සල්ලි දීල අරගන ඉරගනින, ඔය ඉරන ලී වල පිටපලු ඉලගනින් ඒවා ඕන වනවා, 2 පොලුත් ඔය ගමන් ඉරගනින්

8- සිමෙන්ති, කම්බි
ඔන්න අනිත් 1ක, 1කම hadwear 1කන් බඩු ගන්න එපා,
අපි ගාන වැඩියෙන් යන ඒවා අඩුවට දීල, අඩුවන් යන අවගෙන් අලනවා කඩවල් කිපයකින්ම්ම ගනම් අහපන්, දැන් ගන්න වගේ . අඩුම දෙන්නේ කියාද අහපන් .. ඒවා note කරගනින්. ගණන් අඩු තැනින් 1කක 1ක හරි අරගන ලොරියක ගිහින් 1කතු කරගන වරෙන්, ලජ්ජා වන්න එපා. උන් කපටිනම් අපිත් කපටි වන්න ඕන

Last edited: