Colombo චන්දයක් තිබ්බද කියල පේන්නෙත් නෑ ඉස්සරවගෙ😀 චන්දෙන් පස්සෙ කාකොටා ගැනීම කොච්චර නොදියුනු පහත් අඩුකුලේ නූගත් වැඩක්ද කිව්වලු
මේ පවතින පක්ශ දේශපාලනේට අකමැති උනත්, ඉස්සර වගේ රතින්නා දාගෙන ඩෙගා නටාගෙන, පැරදුන එවුන්ට හින්සා පීඩා කරගෙන නැතුව සැප්තැම්බර් 21, නොවැම්බර් 14,15 රටේ එවුන් ඉන්න චාම්...