Ratnapura town area.. schools awulak wena ekak na neda this week
W Wickybro Well-known member Jan 31, 2023 1,954 1,980 113 Oct 13, 2024 #1 Ratnapura town area.. schools awulak wena ekak na neda this week
Ritigala Jayasena69 Well-known member Apr 26, 2021 13,638 23,994 113 උඩරට Oct 13, 2024 #2 Reactions: Identity
xVOLDYx Well-known member Nov 25, 2020 3,098 8,211 113 ඩොටේ Oct 13, 2024 #3 Wickybro said: this week Click to expand... එච්චර දුරට හරියන අනාවැකි කියන්න ලංකාවෙ කවුරුත් නෑ. එක දිගට පැය 4, 5ක් විතර තදට වැස්සොත් අද රෑ වුණත් ගංවතුර එන්න පුලුවන්නෙ. දැන් නම් අඩුවේගෙන යන්නෙ, අවුලක් වෙන එකක් නෑ https://rivernet.lk/_kaluganga-overview/ Reactions: Wickybro
Wickybro said: this week Click to expand... එච්චර දුරට හරියන අනාවැකි කියන්න ලංකාවෙ කවුරුත් නෑ. එක දිගට පැය 4, 5ක් විතර තදට වැස්සොත් අද රෑ වුණත් ගංවතුර එන්න පුලුවන්නෙ. දැන් නම් අඩුවේගෙන යන්නෙ, අවුලක් වෙන එකක් නෑ https://rivernet.lk/_kaluganga-overview/