ඊනියා අහිංසාවාදයේ නිරුවත - මහත්මා ගාන්ධි
ඇතුලට ඇවිල්ලාම බලපිය යකූ...!
කවුද මේ මහත්මා ගාන්ධි කියන්නේ.....? කෙසඟ සිරුරක්, මුඩු හිසක් එක්ක අවුරුදු 70ක විතර පෙනුමක් තියෙන, සුදුපාට සලුවක් ඇඟේ දවටගෙන, දිග රිටකුත් එක්ක ඇවිදපු මහල්ලෙක්. යකඩ සපත්තුවට පෑගිලා පොඩිවෙලා තිබුණ භාරත දේශයට නිදහස අරන් දීපු...