මේ අරකිද බන්??

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    :love::love:බලපන්කෝ!!!:oo: මේකි නිකන් ආලියා භාත් වගේමයි නේ........!!!!!!:yes::D:love::love:

    Alia_Bhatt_Garnier_2015.jpg

    alia-bhatt.jpg

    Alia-Bhatt-Upcoming-filmsBirthday-dateAffairs.jpg

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    matanam Phoenix Marie wage ban hehe :D
    අඩේ ඒ කවුද බන්???:D:D
    mewa sinduda ban :lol: mona uttak da :rofl::baffled::oo:
    අපි නම් පොෂ් කොල්ලෝ!:cool: ඒ හින්දා මෙවුවා තමයි අහන්නේ........!!:angry:

    සින්දුව නම් මටත් දිරෙවුවේ නෑ බන්!!:P ඒත්, අර කෙල්ලව දැක්කහම හදුන්පොත කීං කීං ගාන්න පටන් ගත්තා බන්!!!!!!!:love::love::love::love::love:

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    මචන් උබ ආලියා භාත් දැකලා නැද්ද.. :oo:
    මේ මොන හුචක්කුවක්ද :baffled::baffled::baffled:
    අසින්සක කෙල්ලොන්ට අපහස කරන්න එපා :love::love:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    අඩේ ඒ කවුද බන්???:D:D

    අපි නම් පොෂ් කොල්ලෝ!:cool: ඒ හින්දා මෙවුවා තමයි අහන්නේ........!!:angry:

    සින්දුව නම් මටත් දිරෙවුවේ නෑ බන්!!:P ඒත්, අර කෙල්ලව දැක්කහම හදුන්පොත කීං කීං ගාන්න පටන් ගත්තා බන්!!!!!!!:love::love::love::love::love:

    පොෂ් කොල්ලෝ නම් අහපල්ලා හොද ඉංගිරිසි සින්දු බන්....මේ මල මගුල් අනේමන්ද..පිස්සු විකාර..හැටි බලහන්කො මේ සින්දු වල...:baffled:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    mewa sinduda ban :lol: mona uttak da :rofl::baffled::oo:

    :lol::lol::lol::lol:ඉරාජ් අයියට කොහොමත් සෙල්ෆි අමාරුවනේ.ඕක ඌට රෑ හීනෙන් පෙනුන එකක් වෙන්න ඇති ඔය සින්දුවට හරවලා තියෙන්නේ.:rofl::rofl::rofl::rofl:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මචන් උබ ආලියා භාත් දැකලා නැද්ද.. :oo:
    මේ මොන හුචක්කුවක්ද :baffled::baffled::baffled:
    අසින්සක කෙල්ලොන්ට අපහස කරන්න එපා :love::love:
    මම ආලියා භාත්'ගේ ෆෑන් ක්ලබ් එකේ ප්‍රසිඩන්ට් බොලවු!!!:cool:;)
    මේකි බැලූ බැල්මට එයා වගේම හින්දයි දාන්න හිතුණේ.....!:love::D

    පොෂ් කොල්ලෝ නම් අහපල්ලා හොද ඉංගිරිසි සින්දු බන්....මේ මල මගුල් අනේමන්ද..පිස්සු විකාර..හැටි බලහන්කො මේ සින්දු වල...:baffled:
    මුන්ට කාලා කාලා තෙල් පුච්ච ගන්න්න ක්‍රමයක් නැතුවට කරන වැඩ බන් මේවා........! :rofl::rofl:
    අලියා බාත් :lol:

    tumblr_lzr58z9d591r6de9wo1_500.jpg

    ලොල් හැත්තෑවයි යකූ.......!!!! :lol:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    :lol::lol::lol::lol:ඉරාජ් අයියට කොහොමත් සෙල්ෆි අමාරුවනේ.ඕක ඌට රෑ හීනෙන් පෙනුන එකක් වෙන්න ඇති ඔය සින්දුවට හරවලා තියෙන්නේ.:rofl::rofl::rofl::rofl:
    මේක කම්පෝස් කරපු එකාට වැඩේ සෑහෙන අමාරු වෙන්න ඇති බන්.....!;):D
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    අලියා බාත් හම්මේ... මතක් වෙද්දිත් මොකක්ද වෙනව ;) :love: :P :D
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    ඕකගේ Selfie Original FB page Video එකේ මම හොඳට බැනල දැම්ම video එකයි සින්දුවයි දෙකම චෝර කියල. Likes comments සැහෙන්න තිබ්බ මගේ comment එකට. සතියකින් විතර බලද්දී comment එක delete කරලා පොන්නය! :rofl::rofl::rofl::rofl: සින්දුවක් හදන්න බැරි නං කියන්න බැරි නං පැත්තකට වෙලා ඉන්න ඕනේ හුත්ත සින්දු කන්නේ නැතුව! :oo::oo::oo: